චා මචන්, J5 එකක් ගත්තා, මාස 6ක් ගියේ නෑ touch එක අවුල් ගියා. ගත්තේ company warranty. එත් company දුන්නම කිව්වා dialcom දෙන්න කියලා . යන්න වෙලාවක් නැති නිසා සතියක් විතර use කලේ නෑ . අරන් යන්න කියල බලද්දී ආයේ වැඩ. දැන් තව මාස 3ක් වගේ වෙනවා. අවුලක් නෑ . මුන් company warranty කියලා අමු බොරුවක්...