ඔය කියන විදිහට රනිල්ට කල නොහැක්කක් නොමැත වගේ කේස් එකක්නේ බන්, ඌ ඔක්කෝම කරලා, පැත්තකට වෙලා ඉන්නවා වගේ, මාස්ටර් මයින්ඩ් චරිතයක්.....:D
හැබැයි අරු කියලා තියන කතාවත් ඇත්ත, රනිල්ට නැදැ හරි පාසලට සම්බන්ද හරි උන්ගේ හැදුනුම් කම්නම් තියනවා හැමතැනම, මහින්දලාට වඩා, පරන රදල පවුල්නේ, ඒ හින්දා උට මාර සප්...