උඹ මචං තව ටිකක් සර්ච් කරලා බලපන්. සකර්බර්ග් නෙමේ තව ගොඩක් අය ඉන්නවා සාමාන්‍ය ලයිෆ් ස්ටයිල් එකක් ගතකරත් බිලියන් ගණන් මෙහෙයවන .එක්කෙනෙක් වොරන් බෆට්. කම්පැණිය බර්ක් ෂයර් හැතවේ .ඒක කම්පැණි එකට ලොකේ ලොකුම ප්‍රයිවට් ජෙට්ස් හදන කම්පැණී එකකුත් අයිතියි .ඒත් වොරන් බෆට් ප්‍රයිවට් ජෙට් එකක් පාවිච්චි කරන්නේ නැහැ .
උඹ උගේ ඔෆිස් එක දැක්කොත් හිතන්නේ නැහැ මූට මෙච්චර සල්ලිය්ක් තියෙනවා කියලා .ea වගේම අයි කියා එකේ ආරම්භ කරපු පොරත් ඔය වගේ ඩයල් එකක් .මෙහෙම අය ඉන්න අතරෙම තමන්ගේ රටේ අන්ත දිළින්දන් ඉන්දිද්දි බිලියන් ඩොලර් මාලිගාවල් වගේ ගෙවල් හදන අයත් ඉන්නවා .ඒ එක්කෙනෙක් තමා මුකේෂ් අම්භානි .හැබැයි මාලිගාව බිලියන් ඩොලර් බිලියන් උනාට ඒ මාළිගාව වගේ ගේ නඩත්තු කටයුතු ඇතුළු අනෙකුත් කටයුතු සඳහා රැකියා අවස්ථා නිර්මානය වෙලා තියෙනවා. අන්න ඒ පැත්තත් අපි හිතන්න ඕනේ .