1. lahirudilranga

    පුජා උමාශංකර් අක්කාගේ උපන්දින ගීතය

    පුජා උමාශංකර් අක්කාගේ උපන්දින ගීතය හංසා ඇන්තනිගේ තවත් කවර් එක මෙන්න.. හැබැයි මේක රිලිස් කරලා ගොඩාක් කල්. විඩ්යෝ මේ එක හැදුවේ අදයි.. මේක පුජා උමාශංකර් අක්කාගේ උපන්දිනය වෙනුවෙන් කළාකරුවන්ගේ උපන්දින සුභ පැතුම් සමග පටිගත කෙරුණු විඩියෝවේ පසුතල ගීතය ලෙස යොදාගන්නා ලදි.. හඩ දායකත්වය - Hansa...
  2. lahirudilranga

    Tum Hi Ho cover version by Hansa ( Sri Lanka ) ( Aashiqui 2 )

    Tum Hi Ho cover version by Hansa ( Sri Lanka ) ( Aashiqui 2 ) Vocal : Hansa ( Hansa Fonseca ) Piano Arrangement : Narinder Kumar Audio Mixing & Recording : Lahiru Dilranga Silva Camera & Editing : Lahiru Dilranga Silva Watch & Like us on Lahiru Dilranga 4tografix Official Fanpage...
  3. lahirudilranga

    ගැටලු ඔබගේ TuTs BanK නැවත යළි මෙහෙයුමට සුදානම්.. එක

    ගැටලු ඔබගේ TuTs BanK නැවත යළි මෙහෙයුමට සුදානම්.. එක 2011 / 06 / 07 වන දින අපි අන්තර්ජාලයට අපේ දැනුම බෙදා දෙන්න එකතුවෙනවා. TuTs bank නම් වූ අපගේ බ්ලොගයේ ප්‍රධාන අරමුණ වනුයේ පරිගණක මෘදුකාංග හා දෘඩාංග තාක්ෂණයේ ගැටළු හා පරිගණක තාක්ෂණයට අලුතින් එකතුවන දෑ පිළිබදවද පරිගණකය තුල ඔබ නොදත් රහස් හා...
  4. lahirudilranga

    සියලුම සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ උපන&#3530

    සියලුම සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ උපන&#3530 සියලුම සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ උපන්දිනයක් වේවා ! නදීෂා හේමමාලි අක්කේ... Wish Your Happy Birthday My Sis Nadeesha Hemamali... http://www.youtube.com/watch?v=o3-jxdqwXqI
  5. lahirudilranga

    මහා අයිස්ක්‍රිම් දන්සැල මෙවරත්..

    මහා අයිස්ක්‍රිම් දන්සැල මෙවරත්.. Elephant House අයිස් ක්‍රිම් කන්න එලකිරි යහලුවන් ඔබ සැමට ආරාධනා ඔබේ යහලුවන්ටත් අයිස් ක්‍රිම් කන්න එන්න කියන්න.. මේ බව කියන්න
  6. lahirudilranga

    මායාවරුන්ගේ ලෝකය - Mayawarunge Lokaya

    මායාවරුන්ගේ ලෝකය - Mayawarunge Lokaya ශ්‍රි ලංකා ජාතික රුපවාහිනියේ හඩකැවිම් අංශය මගින් නිශ්පාදනය කරනු ලැබු නවතම චින කථාමාලාව ලගදීම.. ජාතික රූපවාහිනිය ඔස්සේ සැම සතියේ දිනකම සවස 6.30 සිට ඔබේ නිවහනට.. එහි ෆේස්බුක් පිටුව වන https://www.facebook.com/maayawarungelokaya මෙය වෙතට ඔබගේ Like එකද...
  7. lahirudilranga

    Bambara Nade cover

    oi oya kellage style eka.. me kellage waradi kiyana euntawath mama hithanne na me wage sinduwak kiyaganna puluwan kiyala.. mamai meka anika video eka shot krala edit kreth..
  8. lahirudilranga

    ඉතාලියේ නාපොලි නගරයේ බක්මහ අසිරිය

    ඉතාලියේ නාපොලි නගරයේ බක්මහ අසිරිය ඉතාලියේ නාපොලි නගරයේ බක්මහ අසිරිය ඔබේ නිවසේ සිටම සජිවිව බලන්න.. එන්න http://tv.radiokalutara.com/ වෙත. අද දවසම පුරාම රේඩියො කළුතර හා ගී ටිවි නාලිකා ඔස්සේ...
  9. lahirudilranga

    බලන්න අපේ වැඩක්..

    බලන්න අපේ වැඩක්.. 2013-03-13 වන දින පටිගත කෙරුනු, පානදුර රාජකීය විදුහල හා ශාන්ත ජොන් විදුහල් අතර පැවැත්වෙන 21වන හරිත සටන වෙනුවෙන් රේඩියො කළුතරින් නිශ්පාදනය කෙරුනු පුංචි වැඩසටහනක්.. http://www.youtube.com/watch?v=melAaVGzREA http://www.youtube.com/watch?v=melAaVGzREA ඔබේ යහලුවන්ටත් බලන්න මෙය...
  10. lahirudilranga

    කළුතර පුරවරයේ ඡායාරුපකරණයට හිතැති ඔබ සැම

    කළුතර පුරවරයේ ඡායාරුපකරණයට හිතැති ඔබ සැම කළුතර Photo Friends ඡායාරුප සංගමයේ ප්‍රථම මහා සභා රැස්විම හෙට දින (2013-02-25) සවස 3ට කළුතර කටුකුරුන්ද පමුණුව ස්ටොර්ස් දෙවන මහලේදි පැවැත්වේ.. ඒ සදහා කළුතර පුරවරයේ ඡායාරුකරණ ක්ෂෙශ්ත්‍රයේ නියුතු, ඡායාරුපකරණය ඉගෙන ගැනිමට කැමති ඔබ සැමට ආරාධනා... වැඩි...

    No contents