මම මේක දාන්න හිතුවේ දැන් මම කීප තැනකම දැක්ක Ransomware නිසා කෙල උන අය අන්තිමට අඩාගෙන එනවා Thread වලින් File Decrypt කරගන්න බලාගෙන..මේක ඒ අයට නම් නෙමෙයි. විශේෂයෙන්ම, ඉදිරියේදී කෙළවෙන්න වැඩි සම්භාවිතාවක් තියෙන, නොසැලකිලිමත්ව අන්තර්ජාලය භාවිතා කරන අයටයි.:P
මේක හුදෙක් ඒ ගැන දැනුවත් වීමේ Thread...