Mahinda saha HORU.

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy

    මෙව්වට හිනා වෙන්න නෙමෙයි, ලජ්ජා වෙන්න ඕනේ.

    මහින්ද ආණ්ඩුවේ වැඩ පෙන්නන්න bump කරන්න.

    • Like
    Reactions: hacker T

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    යුද්දෙ මුවාවෙන් ජන්දෙ දිනුවා කළගුන සලකලා මිනිස්සු ජන්ද දුන්නා, යුද්දේ මහ මොල කාරයා හිරේ දැම්මා, පාර්ලිමෙින්තුව චමල්ට දුන්නා, ආර්ථිකේ බැසිල්ට දුන්නා, ක්‍රිඩාව නාමල්ට දුන්නා, ආරක්ෂාව ගොටාට දුන්නා, රටෙි සියයට 80 මුදල් පරිපාලනය එක පවුලකට අරගත්තා, තනියෙන් විභාග ලියවලා පුතාව නිතිඥයෙක් කලා, අගනගරේ වහලා රේස් පැද්දා,
    දාළදා මාලිගාව වටෙි රැසියන් ගනිිකාවෝ නැටෙවිවා, ලොකෙට නය වෙවි බෙිබිලා රොකටි ඇරියා, කැසිනෝ කාරයන්ව වඩාගෙන බදුසහන දුන්නා, ප්‍රභාකරන් මරලා කේ පි ලා
    තුරැලට ගත්තා, වතුර ඉල්ලපු අහිංසකයන්ට වෙඩි තියලා මැරුවා, ලසන්තලා එක්නැලිගොඩලා අතුරැදන් කලා මැරුවා, රටම බියගන්වපු සුදු වැන් සංස්කුතියක් ගෙනවා, නිදහස් මතයක් දරන්න ප්‍රජානත්‍රවාදයක් නැති කලා
    කුඩුකාරයෝ එතනෝල් කාරයෝ නැලෙවිවා, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව පිචං කලා හුදකලා රටක් කලා, රටෙි සම්පත් ටික චිනට දුන්නා චිනෙට අපිව විකුනුවා, අද ඉපදෙන එකාවත් ලක්ෂ 5ක නයකාරයෙක් කලා, තමන්ට ඕන තින්දුව ගන්න ඕන නිසා ශ්‍ර‍ේෂ්ඨාධිකරණ අගවිනිසුරු දොට්ට දැම්මා, තමන්ගේ හෙංචයියෝ නඩුකාරයෝ කලා නිතිය බලු කලා, පොඩි මිනිහා දවසේ පඩිය 200 ගන්නකොට මහ එකා ලක්ෂ 260 දවසට වියදමි කලා, කබිරාල් ලව්වා මිනිසුන්ට ඉලක්කම් ඇස්චර්යක් පෙන්නුවා, අඩියක් අඩියක් ගානේ කටවුටි ගැහුවා.......
    මිනිසුන්ට මතකයි...අමනුස්සයන්ට අමතකයි... ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වඩා පුලුල් කල social media වලට ජයවේවා
    සියලු දෙනාම එක්වී අපේ රට ගොඩ ගන්න. වැරදි තීරණ වලින් වන්දි ගෙවන්නේ ඔබ අප එමෙන්ම හෙට උපදින දරුවාත් ඇතුලුවයි. ඔබේ පුංචි රුපියල් 100 බත් පැකට් එකට රුපයිල් 1000 නෝට්ටුවට සමස්ථ ජාතියක් පාවා දෙන්න එපා.
    අප අතරේ පොඩි පොඩි ප්‍රශ්න තිබෙන්නට පුලුවන්. ඒත් ජාතියට ඇතිවී තිබෙන පොදු සතුරා පරාජය කිරීමට එකා මෙන් එකතුවන්න. අපේ ප්‍රශ්න පස්සේ විසදාගමු
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    988822_392785630896654_1072425847518056425_n.jpg
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    මෙහෙම කියල ඉවර කරන්න බෑ යකෝ මු මේ රටට කරලා තියෙන දේවල් උබ එත් ලස්සනට කියල තියනවා