Internet Shopping

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මම කලින් වෙන card එකකින් eBay shopping කරේ. මම හිතුව ලංකාවේ bank එකක debit card එකකින් වැඩේ කරනම් හොදයි කියල. option 3ක් තියෙනවා.

    1. Commercial bank
    debit card
    2. HNB
    bank debit card
    3. Sampath WEB
    card

    කොහොම හරි PayPal එකට link කරගන්න තම ඕනේ. ඉතින් NSB Bank එක
    PayPal එකට link කරන්න බැ එක නිසා ඒ bank
    එක දැම්මේ නැ.


    මේ ගැන මම වැඩි විස්තර දන්නේ නැ. මොකද්ද හොඳම
    option එක මේ වැඩේට. වාසි අවාසි මොනවද ? . ගොඩක් කට්ටිය ඉන්ටෙර්නෙට්
    shopping එහෙම කරනවා ඇති නේ. advice ඕනේ. තව කට්ටියට මේක වැදගත් වෙන නිසා, bump එකකුත් දාගෙන යන්න.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    HNB or Com bank. මං නම් use කරන්නේ HNB. එත් com bank වඩා හොදයි.. Paypal confirmation Code එහෙම එවෙලේම ගන්න පුළුවන්.. ඊට අමතරව නම් වැඩි වෙනසක් නෑ.. n උබ Kandy esoft bcs නේද කරන්නේ අපිත් එකේ.. :P
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    Web Card will be safer.

    I'm using HNB debit card. With SMS alerts you can get all the payment information immediately, including PayPal code.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    HNB or Com bank. මං නම් use කරන්නේ HNB. එත් com bank වඩා හොදයි.. Paypal confirmation Code එහෙම එවෙලේම ගන්න පුළුවන්.. ඊට අමතරව නම් වැඩි වෙනසක් නෑ.. n උබ Kandy esoft bcs නේද කරන්නේ අපිත් එකේ.. :P


    ehemada.....ehenam com ekata yannada??
    ow ow kauda kiyala kiuwoth anduranne nathda???
     
    Oct 13, 2014
    296
    16
    0
    use com debit card, only for verification and buying item on ebay, ( srilankan paypal account )

    for both buying and selling, payoneer card, ( other countries )




     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ගොඩක් අය HNB වගේ....බලමු තව කට්ටියගේ උපදෙස්,HNB හොදයි වගේ නම් HNB වලට යනවා...
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Dekema same wage ban. Dan HNB eketh paypal code eka ewelema enva sms alert active karala nam. mama dan aurudu gaank thisse use karanne hnb eka.

    එතකොට sms alert වලට charges කොහොමද???
    මොනවද ගන්න පුළුවන් Informations, sms alert වලින්...??
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    HNB thamai math use karanne..
    SMS alert ekai and Online account ekak active kara ganin bank ekata gihin..
    Ubata itia passe online ma check karanna puluwan balance details ahema
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    HNB thamai math use karanne..
    SMS alert ekai and Online account ekak active kara ganin bank ekata gihin..
    Ubata itia passe online ma check karanna puluwan balance details ahema


    kohomada charges SMS alert ekai and Online account ekak active kara gaththata passe...???