1. Radical78

    Web Based System එකක් ගැන උදව්වක්

    තෑන්ක්ස් මචං එක්ස්ප්ලේන් කරාට
  2. Radical78

    Web Based System එකක් ගැන උදව්වක්

    හරි බං තෑන්ක්ස්
  3. Radical78

    Web Based System එකක් ගැන උදව්වක්

    යූසර්ස්ල නම් දෙන්නයි මචන්, ශෙයාඩ් ද ඩෙඩිකේටඩ්ද කියලා මෙන්ෂන් කරලා තිබ්බේ නැහැ..
  4. Radical78

    Web Based System එකක් ගැන උදව්වක්

    මට ලොකු අයිඩියා එකක් නැහැ මචං.. ඒකයි ඇහුවේ.. හොස්ටින් නම් වැඩි කියලා මටත් හිතුනා
  5. Radical78

    Web Based System එකක් ගැන උදව්වක්

    මේක Fuel Station Management System එකක්
  6. Radical78

    Web Based System එකක් ගැන උදව්වක්

    මම මගේ බිස්නස් එකට වෙබ් බේස්ඩ් සිස්ටම් එකක් ගන්න ඉන්නේ, ඩිමෝ දෙක තුනක් බලලා කොටේෂන් එහෙම ගත්තා, මම අයිටී ෆීල් එකේ හිටියට මගේ ෆීල්ඩ් එක මේ පැත්තට නෙමෙයි, මට දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා, මෙහෙම සිස්ටම් එකක් ගන්න කලින් මොනවද බලන්න ඕන? මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන මොනවා ගැනද? මට ආපු කොටේෂන්...
  7. Radical78

    i Roof වහල නම් ලස්සනයි. But Fail Product නේහ්? වහලෙට මොකෝ බන් කරන්නේ?

    අයිරූෆ් රූෆින් ශීට් එක දාන්න එපා.. සද්දයි, ලීක් වෙනවා, පට්ට ලෙඩ.. අත්දැකීමෙන් කියන්නේ.. දාන්න එපා.. මම දාලා අතින් කයිට් ඇස්බැස්ටොස් වලට මාරු කරා.. හොදම දේ තමයි රූෆ්ටොප් ස්ලැබ් එකක් දාලා හොදට වෝටපෲෆ් කරන්න.. ලීක් සත්තු දිරන සද්ද බද්ද කිසි කරදරයක් නැහැ මම ගේ හදද්දි ගත්ත වැරදි තීරනයක් තමයි ඒක
  8. Radical78

    හවුසින් ලෝන් සහ ගෙයක් සෑදීම/මිලට ගැනීම

    ඔව් බං.. ඒක නම් එහෙම තමයි, මම ගන්නකොට පොලිය 13.5% දුන්නෙත් වටිනකමින් 75%යි මාසෙ වාරිකේ 2.70ක්.. මොනවා කරන්නද අතේ සල්ලි නැති නිසා ලෝන් ගන්නවා,
  9. Radical78

    මලගෙවල්වල උන ආතල් සීන්

    මේක මලගෙදරක මම දැක්ක සීන් එකක්, මලගෙවල් වල නිදිමරන එක වැඩක් නැති කාලෙ ඉතිං කරානේ.. එහෙම යාලුවෙක්ගේ ආච්චි කෙනෙක්ගේ මලගෙයක්, පාන්දර 2-3 වෙනකම් කැරම් ඕමි ගැහුවා, ඊට පස්සේ තමයි ඉතිං මලගෙදරක ඉන්න අමාරුම හරිය, පට්ට නිදිමතයි, මේ වෙලාවට ආතල් එකක් නැත්නම් නිකම්ම නින්ද යනවා, ඔන්න මගේ යාලුවගේ මල්ලිගේ යාලු...
  10. Radical78

    Udeta nagitinna amarui

    මේ දවස්වල ලංකාවේ ගොඩක් පැති වලට තියෙන ක්ලයිමට් එකත් එක්ක ටිකක් ඒ වගේ ගතියක් හැමෝටම තියෙනවා, උදේට නැගිටිද්දි ඔලුව ගොඩක් බරයි වගේ, ඒකට හේතුව මේ සීතලත් එක්ක සෙම ගතිය වැඩි වෙලා, උණුවතුර ස්ටීම් කරන්න, කූල් ජාති අඩු කරන්න
  11. Radical78

    7788 ගෙන් ප්‍රවේශම් වන්න. id වල විස්තර පවා ප්‍රසිද්ද කරනවා

    මම හිතන්නේ මේක ඇත්ත වෙන්න පුළුවන්, මොකද මටත් මේ හා සමාන අත්දැකීමක් ඔය කියන කෙනා එක්කමූ තියෙනවා, ඔය කියන කෙනාගේ නම තිවංක, දෙහිවල ඉන්නේ මම හිතන විදියට, මම දැන් අවුරුද්දකට වගේ කලින් ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් ගත්තා, සතියක් විතර යනකම් ඇක්ටිව් කරේ නැහැ, හැමදාම අද කරනවා හෙට කරනවා කියලා කල් දැම්මා, කෝල්...
  12. Radical78

    Cheque Printing

    matath denna bro... mama dawasata cheques 4-5k liyanawa mata eka details balagana ona
  13. Radical78

    IT Masters karanna

    Jayawewa machan.. hodata karala goda daganin..
  14. Radical78

    ආතල් එකේ බඩු ගහන සිව සූරියම්

    පොර ගොඩකාලෙක ඉදලා මගේ ෆේස්බුක් ෆ්රෙන්ඩ් කෙනෙක්,දන්න දවසෙ ඉදලා පරන බඩුවල ෆොටෝ විස්තර දානවා,ෆුල් ජොලි පොර,දෙමටගොඩ ක්ලිනික් එක තියෙන්නේ,දෙමල කෙල්ලෝ තමයි එතන නර්ස්ලට ඉන්නේ,උන්ට නම් සෙල්ලම දාන්නේ නැහැ පොර,පොරට තියෙන්නේ නම් බර අවියකකෙහෙම උන්ට සෙල්ලම කොච්චර දැම්මත් මදි,මූ නම් බොරුකාරයෙක් නෙමෙයි,පට්ට...
  15. Radical78

    කොරෝනා 14වන මරණය වාර්තා වෙයි!

    ටිකක් කටවහගෙන හිටපංකෝ 20 සම්මත කරගන්නකම්..
  16. Radical78

    කොතලාවල කැම්පස් එකේ මෙඩිසින්

    මචං ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඇයි එහෙම කියන්නේ කියලා
  17. Radical78

    කොතලාවල කැම්පස් එකේ මෙඩිසින්

    කොතලාවල කැම්පස් එකේ මෙඩිසින් ඩිග්‍රි එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? සයිට් එකෙත් ලොකු විස්තරයක් නැහැ, කෝස් ෆී, කොලිෆිකේෂන් වගේ වගේ විස්තර තමයි ඕන, මගේ අයියගේ පුතාට
  18. Radical78

    උබලට LRT නේ ඕනේ මෙන්න

    හරි බං.. එහෙනම් අපි උන්ට කියලා හදාගමු.. උන්ටත් මෙහේ අයිතියක් තියෙන නිසා හොදට හදයිනේ..
  19. Radical78

    උබලට LRT නේ ඕනේ මෙන්න

    රූපවාහිනිය කියලා කිව්වේ ටීවී එකට නෙමෙයි බං.. රූපවාහිනී සේවයට.. ලංකාවට රූපවාහිනී සේවාව දීපු එක ගැන.. අනේ මංදා උඹලත්..

    No contents