කොතලාවල කැම්පස් එකේ මෙඩිසින් ඩිග්‍රි එක ගැන දන්න කෙනෙක් ඉන්නවද?
සයිට් එකෙත් ලොකු විස්තරයක් නැහැ,
කෝස් ෆී, කොලිෆිකේෂන් වගේ වගේ විස්තර තමයි ඕන,
මගේ අයියගේ පුතාට
සයිට් එකෙත් ලොකු විස්තරයක් නැහැ,
කෝස් ෆී, කොලිෆිකේෂන් වගේ වගේ විස්තර තමයි ඕන,
මගේ අයියගේ පුතාට