1. dmunasinghe

    IT salaries

    Tx!
  2. dmunasinghe

    IT salaries

    Good morning brothers/ Sisters! I would like to know the average salary for the positions below, in Sri Lanka. Oracle DBA Oracle app developer Thank you!
  3. dmunasinghe

    පතරොමක කතාව 1

    TFS! ++
  4. dmunasinghe

    දූරියන්

    Bump, lagadi thamai fist time kate thibbe....hapo epa una.....
  5. dmunasinghe

    Ranil Google Loon haraka rata American unta pawa dei

    No need to worry at all, Most of us have already shared our information via 1. Social media, such as Facebook, Tweeter, g+, etc., 2. Email services: gMail, Outlook, etc., 3. Applications which integrated with cloud storage and data: Dropbox, Google Drive, One Drive and password manager apps...
  6. dmunasinghe

    ..::| Study in China |::..

    Bump!
  7. dmunasinghe

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    දැන් එතකොට මොන package එකද මම ගන්න ඕනේ ? International package එකද ?
  8. dmunasinghe

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    මම try එකක් දෙනවා ඉන්දියාවේ කෙනෙක්ට කිය ල VC එක උගේ number එකට register කරන්න. ඊට පස්සේ ලංකාවේ channels request කරන්න. වැඩේ ගියොත් කියන්නම් සහෝ .......
  9. dmunasinghe

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    machanla... please tell me how to change the package to International,, mama inne Kuwait wala... masayak withara niwadu gihin hitiye... awith balanakota sri lankan channels walata kela wela...... 2016 may wenakam recharge karala thiyenne... mehe Dish tv karana ekekgen ahuwama kiwwa aluthen...
  10. dmunasinghe

    රිමෝට්_කාර්

    Great work!
  11. dmunasinghe

    තාත්තා හා ජීවිතය

    අදහස් සැහෙන්න වටිනවා... ඒ වගේම තවමත් ඉහලට යන්න අවශ්‍ය දැනුමුතු කම් වලට කන් දෙනවා...... මම රස්සවෙන් ගොඩ ගිය කෙනෙක්..පටන් ගත්තේ 2002දී රු 4000 න්....දැන් 200% අදායමක් ලබනවා.... ලොකු කමකට නම් නෙවෙයි මේ දේ කිව්වේ ..... මට තිබුනේ සාමාන්‍ය පවුල් පසු බිමක්.... දෙමව්පියෝ ඉතා ඉහලට ඉගෙන ගත්ත ය නෙවෙයි...
  12. dmunasinghe

    තාත්තා හා ජීවිතය

    මටත් තාත්තා ගැන තියෙන්නේ මේ වගේම මතකයක්..... මගේ තාත්තා පොලිසියේ ප්‍රභූ ආරක්ෂක අංශයේ සේවය කලේ. මගෙත් නන්ගිගේත් අනාගත ඉලක්ක වලට හොද ඉවසීමෙන් දිරිමත් කරපු පුද්ගලයෙක්... ඒ වගේම අම්මත් ඒ හැමතැනකම පසු පසින් හිටියා..... ඒ දෙන්න නිසා අද මමත් නංගිත් යහපත් ජීවිතයක් භුක්ති විදිනවා... මගේ නංගි ලංකාවේ ඉතා...

    No contents