මම නම් ගත්තෙ ටොයොටලන්කා. මම ගනිපු හේතු,
පලවෙනි එක, වාහනේ දෙන්නෙ ටොයොට කම්පනි එකෙන්. ඒ නිසා කම්පැනිය වාහනේ ඉතියෝපියාවෙ තියන් හැදුවත් මට අදාල නෑ.
අනික් එක, කම්පනිය ලන්කාවට ගැලපෙන ස්පෙක් එකක් එවද්දි වෙන රටකට හදපු ස්පෙක් එකක් වැඩි ගානක් දීල ගන්න ඕනි උනේ නෑ.
අවශ්‍ය ෆීචස් විතරක් තියෙන නිසා ගෙවන...