Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ටැක්ස් කන්සල්ටේෂන් එක හරි තැනකින් ගනින්
ටැක්ස් එක ගෙවන්නෙ කොහොමද බන්? කොහේටද ගෙවන්න ඕනි
sahansira
Post #6
Sep 30, 2025
Forum:
ElaKiri Talk!
ලෝකේ වැඩියෙන්ම වාහන වලට tax ගහන අනුරගේ බලු tax මාලිමා JVP ආණ්ඩුව නිසා ලක්ෂ 47ට ගන්න තියන car!
බවුවොන්ටයි මැග්නයිට්වරුන්ටයි කිසිම කමෙන්ට් එකක් දෙන්නෙ නෑ. වාහනේ හොද නරක කෙසේවෙතත් ඔය වාහන එක්ක ඉන්නෙ සාතීශ්‍ය භහුතරයක් පහල මධ්‍යම පාන්තික අඩු කුලේ මෝඩ බේසාවො. කෙලින්ම ලැට් වලවල්.
sahansira
Post #21
Sep 22, 2025
Forum:
ElaKiri Talk!
ආ මෙන්න 18+
PM
sahansira
Post #265
Sep 8, 2025
Forum:
New Artist or Actor
මේ වගේ තැනක ජීවත් වෙන්න ලැබෙන එක ඇත්තටම වාසනාවක්ද ගුපියනේ ??
මාස් පතා ලක්ස ගනන් අස්වැසුන් කාරයොන්ටත් පුදන එකේ ඔය බිල් මොනාද බන් 😂
sahansira
Post #41
Aug 19, 2025
Forum:
ElaKiri Talk!
මේ වගේ තැනක ජීවත් වෙන්න ලැබෙන එක ඇත්තටම වාසනාවක්ද ගුපියනේ ??
ඔය වගේ පලතකට වෙලා WFH පාරක් දාගෙන ඉන්නව කියන්නෙ මොන තරම් සැපක්ද ඕයි
sahansira
Post #35
Aug 19, 2025
Forum:
ElaKiri Talk!
NDB Wealth
මොකේද මචන් දැම්මෙ? Growth එකේ 26%ක් කියනව නේද උන්ගෙ සයිට් එකේ.
sahansira
Post #3
Aug 18, 2025
Forum:
ElaKiri Talk!
NDB Wealth
NDB Wealth Funds වල invest කරපු එවුන් ඉන්නවද? පොඩ්ඩක් විස්තර කියපන් උබලගෙ අත්දැකීම එක්ක.
sahansira
Thread
Aug 18, 2025
Replies: 9
Forum:
ElaKiri Talk!
ළඟදීම ටුවර් ගයිඩ්ලට බඩේ පාර වදී වගේ 😂😂😂
ඉතින් හොදයිනෙ රුපියල් දාහක් දීල බයික් කටුවක යන්නෙ නැතුව මේවගේ වාහන වල යන එක. මුන් තමයි බන් ලන්කාවෙ ඇතුලෙ කීයක් හරි වියදම් කරන්නෙ. බයික් වල යන එවුන් කුණු ලෝබයො.
sahansira
Post #49
Aug 18, 2025
Forum:
News and Updates
පුන්චි බොරල්ලෙන් wife ගෙ iphone 11 එක බැග් එකෙන් අරන් බහින වෙලාවෙ. 2025- 08- 13 12.45 pm වගෙ
මගේ වයිෆ්ටත් ඕකම උනා රාජගිරියෙදි. 11 එකක්. දවස් දෙකකින් බලද්දි ඉන්දියාවෙ.
sahansira
Post #33
Aug 14, 2025
Forum:
News and Updates
සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.
මෙහම කිවුව කියල ඔෆෙන්ඩ් වෙන්න එපා. සමහර වෙලාවට මිනිම්ස්සු එක්ක කතා කරන්න කලින් ඒ මිනිස්සුන්ගෙ ක්ලාස් එක බලල ඉන්න එක ඇගට ගුණයි. ගාන ලොකුයි වගේ හිතුනට දැන් තියෙන වාහන කම්පයා කරද්දි ගන්න තියෙන අඩුම බ්‍රෑන්ඩ් නිව් වාහනේ ඕක. ඉස්සර ඇල්ටෝ එක වගේ. ඉතින් ඒ වගේ සෙට් එකක් එක්ක ඩීල් කරද්දි පොඩ්ඩක්...
sahansira
Post #134
Aug 13, 2025
Forum:
ElaKiri Talk!
අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror
ඉතින් හොදයිනෙ බන්. ඉන්දියන් ඇල්ටො වෙනුවට ඇමරිකන් වාහන මිනිස්සු පදිනව කියන්නෙ කොච්චර සේෆ්ටිද.
sahansira
Post #66
Aug 6, 2025
Forum:
News
TRUMP 20% අඩු කරලා අපෙන් කරගත්තු දේවල්?
එහෙනම් එක්ස්පෝටස්ල ඉන්දියාව බන්ගලාදේශ් වියට්නාම් වල මෙච්චරකල් පොල්ගෑවද බන්? කෙන්ලින්ම ඇෆ්‍රිකා ගියා නම් හරිනෙ. සවුත් ඒශියා වල ලේබ කොස්ට් එක අඩුයි වගේම එක්ස්පෝට් වලට ඕනි ඉන්ෆාස්ට්‍රක්ච එක තියෙන නිසයි උන් මෙහේම කාල් ගාන්නෙ.
sahansira
Post #24
Aug 1, 2025
Forum:
ElaKiri Talk!
TRUMP 20% අඩු කරලා අපෙන් කරගත්තු දේවල්?
හොද පැත්ත තමයි ලන්කාවට ඇමරිකන් මාකට් එක ටාගට් කරන අලුත් ආයෝජන ඒවි අනික් රටවල් වලින්
sahansira
Post #20
Aug 1, 2025
Forum:
ElaKiri Talk!
වෙබ් ඩිවලොපින්, කෝඩින් වලට අඟල් කීයෙ විතර මොනිටරයක් ද ඕනද..
ෆ්‍රන්ට් එන්ඩ් නම් IPS එකක් ගන්න වෙනව.
sahansira
Post #4
Jul 25, 2025
Forum:
ElaKiri Talk!
නිවාඩු දවසේ සැපක් දානවා. උබලා මොකද කරන්නේ
කෙල්ල නෙමෙයි බන් මම ඇහුවෙ ඕකෙ බැහැල ඉන්න එක ආතල්ද කියල. මට නම් මෙලෝ රහක් නෑ ස්ටඩි කතා නම් බොරු. ලස්සන නම් 30ට වරදක් නෑ. හැබැයි ෆිට් උනාම ඊට අඩුවට ඉන්නවා. ------ Post added on 1753421489
sahansira
Post #162
Jul 25, 2025
Forum:
ElaKiri Talk!
දැනට දෙදාහක විතර දුරියන් කෑවා
හෑ... මෙහේ ගෙඩියක්ම 3500 4000යි
sahansira
Post #29
Jul 25, 2025
Forum:
Health & Lifestyle
නිවාඩු දවසේ සැපක් දානවා. උබලා මොකද කරන්නේ
සුපිරි කෙල්ලෙක් ඉස්සරහ තියන් උබ සබන් වතුර එහෙක බැහැලා බලන් ඉන්නවා? හාකො හාකො 😂
sahansira
Post #159
Jul 25, 2025
Forum:
ElaKiri Talk!
නිවාඩු දවසේ සැපක් දානවා. උබලා මොකද කරන්නේ
සිරාවටම මම මේ දන්නෙ නැති නිසා අහන්නෙ. ඔහොම ටබ් එකේ බැහැල උඩ බලන් ඉන්න එකේ ආතල් එක මොකද්ද බන්. ඔන්න ජකුසි එකක් නම් කමකුත් නෑ.
sahansira
Post #157
Jul 24, 2025
Forum:
ElaKiri Talk!
අනගාරික ධර්මපාල සමලිංගික යෙක්
එහෙම එකක් නෑ
sahansira
Post #24
Jul 21, 2025
Forum:
ElaKiri Talk!
Toyota Raize vs Suzuki fronkx ?
Toyota Lanka 119.5. 1000cc Turbo. it is the customized version to Srilanka. so it has combination of G and Z features. cost effective.
sahansira
Post #53
Jul 14, 2025
Forum:
Vehicle Talks
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom