උඹ මේ කියන්නේ මගේ කෙල්ල මට කියන කතාව බං..
එයත් ඔහොමයි..
නවත්තනවා කියනවා..
ආයෙත් ම්ම නැතුව බෑ කියනවා..
මටත් එහෙමයි..
මගේ අවුල ඇවිත් මම Job එකක් කරනවා..
එයා මොකුත් කරන්නේ නෑ..
ඒකයි..
එයාටත් Job එකක් තියෙනවා නම් දෙන්නම Busy වුනාම මේක හරියාවි..
උඹේ අවුල මොකක්ද..??