මෙතන මම දකින්නේ වෙන දෙයක් මචෝ..
මේ Background එක Nazi Flag එක..
මට තේරෙන විදිහට මේකේ තේරුම "කාන්තාව පුරුෂාධිපත්‍යයනම් ඒකාධිපතිත්වයට ඇති යටහත් බව හා එය නිවට කමක්ය" යන්නයි.
මෙතන මම දකින්නේ මෙහෙමයි..
තමන් තමන්ගේ ක්‍රියාකාරකම් පසෙකලා තමන් සමාජයෙන් බලාපොරොත්තුවන දෙයයි..
අපේ වචනයෙක් කිව්වොත් "මම කරන...