උඹටත් කැ* ඩයල් සෙට් වෙන්නෙ බන්:rofl:.අඩු තරමෙ ඒකා ඔඩර් එකෙදි වත් කියනවද මේ දේ මට ඔනා කියලා.:eek:දැන් බංගලියෙක් සෙට් උනා මට.සාම්පල් එකක් හදලා දෙන්නලු.:rolleyes:ඒකත් යූ ටූබ් අප් කරලා ලින්ක් එවන්න කීවේ.:Pකැ*යා එකෙන් ඩවුන් කරගන්න වෙන්න ඇති.දඩ සයිස් වෝටර් මාක් එකක් දාලා සාම්පල් එක ෆයිවරේම අප්...