ඔය හිතන තරම් ෆ්‍රීලාන්ස් ලෝකෙ සුන්දර නම් සේරම ෆ්‍රීලාන්ස් කරනවා බන්:rofl:,කන කට්ට දන්නෙ කරන උන්.:sorry:වෙන ජොබක් නම් උදේ ගිහින් දවල් වරුවෙ රිස්ක් එකක් අරන් හවසට ගෙදර ඇවිත් සැනසිල්ලෙ ටිකක් නිදාගන්නවා.:rolleyes:ඒත් ෆ්‍රීලාන්ස් උන්ට නිදාගන්නෙ කොයි වෙලාවෙද?නැගිටින්නෙ කොයි වෙලාවෙද දන්නෙ නෑ:dull:,ඒ...