:rofl:
ඔවා මොනවද යකෝ.ඊයෙ මුලු රෑම නැගිටගන විඩියෝ එකක් හැදුවා,:dull:බයර් කීවා ඒ ෆකයට හදිස්සියි මේක ඉක්මනින් දෙන්න පුළුවන් උනොත් තවත් ඔඩර් දෙකක් දෙන්නම් කියලා:rofl:.පාන්දර වෙනකල් නැගිටගන කරලා,කන්වට් කරලා ඒ ෆකයට යවද්දි පාන්දර 4ට විතර.:frown:යැව්වත් හරි මේ උකන්නා ඔන්ලයින් වත් නෑ කියහන්කො.:angry:අර...