1. C

    Com Bank Corporate account

    NDB එකෙන් මම ගත්ත Pvt Ltd Company උනාට මගේ නමට. (not personal account)
  2. C

    ජනවාරි සිට වැඩි කරන විදුලි බිලේ, එක් එක් ඒකක සඳහා යෝජනා කර ඇති ගාස්තු මෙන්න..

    උබ 2017 ඉදන් තෙපර බබා හිටියට අපි එහෙම නැහැ.. කියන්න ඕන දේ ඕන වෙලාවට කියනව..
  3. C

    Iphone 14

    මොනාද බන් තාම ගත්තෙය් නැද්ද ? thundermac එකේ Xmas deals තියෙනව
  4. C

    ජනවාරි සිට වැඩි කරන විදුලි බිලේ, එක් එක් ඒකක සඳහා යෝජනා කර ඇති ගාස්තු මෙන්න..

    අනේද කියන්නෙ බන්, මුන්ගේ වැඩ... එලම තමයි... බැට්ට්‍රි කැපෑසිටි කොහොමද? ------ Post added on 1672565990 එක රටක් නීති කීපයක් ------ Post added on 1672566110
  5. C

    විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

    උපාසක මහත්තයා 31රෑ සමරලා දැන් වගේ නැගිටල තියෙන්නෙ...
  6. C

    ජනවාරි සිට වැඩි කරන විදුලි බිලේ, එක් එක් ඒකක සඳහා යෝජනා කර ඇති ගාස්තු මෙන්න..

    පිස්සුද බන් උන්ගේ බරත් අපිටම තමයි අදින්න වෙන්නේ
  7. C

    විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

    මේ රටේ ඉන්න ඇට නම ලක්ෂයේ එකෙක් වෙන උබ වගේ එවුන්ට ගෙදරට බිල එනකන් මේ වෙන දේවල් බොරු කියල තමයි තේරෙන්නෙ..
  8. C

    ජනවාරි සිට වැඩි කරන විදුලි බිලේ, එක් එක් ඒකක සඳහා යෝජනා කර ඇති ගාස්තු මෙන්න..

    එළඹෙන ජනවාරි 02 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනාකර තිබේ. මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරීමට යෝජනා කරනු ඇති බව වාර්තා වෙයි...
  9. C

    විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

    විදුලිය ගාස්තු යලි ඉහළ නංවන්නේ නම් ඊට සමගාමීව ජල ගාස්තුව ඉහළ නැංවීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකු කියා සිටියේ මණ්ඩලය මගින් බෙදා හරින පානීය ජලය ජලය සඳහා පොම්ප කිරීම සඳහා විදුලි බලය විශාල වශයෙන් වැය වන නිසා ඒ සඳහා වන විදුලි ගාස්තු ඉහළ නංවන්නේ නම් ජල...

    No contents