එහෙම නැහැ බං,ජනවාරි ඉදලා වැස්සෙ නැහැ අප්‍රේල් වෙනකම්,ඒත් බිල වැඩි
තාප්පෙ තියෙන්නේ යටින් තමයි එන්නේ,ඒත් අපේ ලඟපාත ගෙවල් නැහැ අනික මුලදී බිල අඩුයි දැන් තමයි වැඩි
------ Post added on 1623404303
ගෙදර තියෙන්නේ එල් ඊඩී ලයිට්,ටීවී,සෙටප්,කම්පියුටර් ලැප්,ෆ්‍රිජ්,වතුර මෝටර්,රයිස් කුකර් විතරයි
------...