විදුලි බිල වැඩියි.. උදව්..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,351
    2,271
    113
    Searching..........
    මචං අපේ අලුත් ගෙදර පදිංචි උනේ 2020 මුල, ඒ දවස් වල මුල කාලෙ කරන්ට් බිල ආවෙ 3000-4000 ක් වගේ.. ඊට පස්සෙ කොරෝනා ඇවිල්ලා මාස දෙකක් විතර එස්ටිමේටඩ් බිල් ආවෙ,ඊ ලගට මීටර් රීඩර් ආවම අර මාස දෙකටත් එක්ක බිල ආවා 13000ක්.. ඊට පස්සේ ආපහු නෝමල් උනා, 2020 ඔක්තෝබර් වල ඉදලා හැම මාසෙම 10000+ එනවා, අපි කිසිම අලුත් ඉලෙක්ට්‍රික් බඩුවක් පාවිච්චි කරන්නෙත් නැහැ, ඒසී, ගීසර්, හීටර්, වොෂින් මැෂින් පාවිච්චි කරන්නේ නැහැ, ඒත් යුනිට් 320-360 වගේ එනවා, ගෙදර මුකුත් පාවිච්චි නොකර මීටර් එක කැරකෙනවද බැලුවා, ඒත් නැහැ, දැන් මාස් 3කට කලින් ඊබිල් වලට රෙජිස්ටර් වෙද්දි අලුත් මීටර් එකක් මාරු කරා, ඒත් බිලේ වෙනසක් නැහැ අරගානම එනවා, දවසට යුනිට් 10කට වඩා අනිවාර්යෙන් යනවා,
    මේකට මොකද්ද කරන්න පුළුවන්? මේක ප්‍රොෆෙෂනලි චෙක් කරගන්න පුළුවන් කොහොමද? එහෙම කරන අයගේ කන්ටෑන්ක්ට් තියෙනවද?
    මේක දැන් පාඩුවක් විතරක් නෙමෙයි, පට්ට හිසරදයක්, මේ වැඩි යුනිට් කොහෙන්ද ලීක් වෙන්නේ අපි පාවිච්චි නොකර?
    පුළුවන් කෙනෙක් දන්න කෙනෙක් උදව් කරන්න..

    ස්තුතියි..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    18,616
    5,798
    113
    Corona lockdown nisa gedara kattiya okkoma mulu dawasama gedara innawa nam celling fan, table fan, light, TV, pc, fridge, oven okkoma wala usage eka wadi wenawa. Enisa wenna athi wadi wela thiyenne.

    Ehema naththan Fridge, Oven, Washing machine wage ewata Electricity Usage Monitor ekak gahala sathiyak withara thiyala ewata dawasata kochchara current eka yanawada balanna.
    Ethakota mokenda power eka yanne kiyala hoya ganna puluwan.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    4,437
    4,431
    113
    හපොයි මන්මේ 1200-1500 වගේ ආපු එක මේ පාර 1900 වෙලා අපු එක කල්පනා කරනවා. 🤣🤣🤣
    ඔනේ නෑ මන් අයේ බිල ගැන හිතන්නේ නෑ.

    ඔක්කොම on වෙලා තියන එවගේ W ගාන අරගෙන පැයගානෙන් වැඩිකරලා 1000හෙන් බෙදලා බලන්න දල අදහසක් එනවා.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,351
    2,271
    113
    Searching..........
    ගේ තට්ටු දෙකක් නම් ඵළියෙන් පඩිපෙළක් වෙනම උඩට ගහල මීටර් 2ක් දාපන්..ඕක තමා කරන්න පුළුවන් ඵකම දේ..
    එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ, මුලින් අඩු බිලක් ඇවිල්ලා දැන් වැඩි උන එක. මුලින් ගොඩක් අඩු බිලක් ආවේ, මේ ලීක් එකක් තම්යි තියෙන්නේ
     
    • Like
    Reactions: pathaleiretta

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,351
    2,271
    113
    Searching..........
    Monawada use karana electric items daily?
    ලයිට්, ටීවී, ෆෑන්, වතුර මෝටර්

    Corona lockdown nisa gedara kattiya okkoma mulu dawasama gedara innawa nam celling fan, table fan, light, TV, pc, fridge, oven okkoma wala usage eka wadi wenawa. Enisa wenna athi wadi wela thiyenne.

    Ehema naththan Fridge, Oven, Washing machine wage ewata Electricity Usage Monitor ekak gahala sathiyak withara thiyala ewata dawasata kochchara current eka yanawada balanna.
    Ethakota mokenda power eka yanne kiyala hoya ganna puluwan.
    මම විතරයි එලියට ගියත් යන්නේ, මම ඉන්න කාමරේ මම නැතත් ගෙදර අය ඉන්න නිස ෆෑන් එක වැඩ, කොරෝනා නිසා එහෙම අපේ ලයිෆ්ස්ටයිල් එක වෙනස් උනේ නැහැ, මට හිතාගන්න බැරි 4000ක් ආපු එක කොහොමද 10000ක් උනේ කියලා
    ------ Post added on Jun 11, 2021 at 11:02 AM
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,351
    2,271
    113
    Searching..........
    පරණ ප්රිජ් එකක් ද තියෙන්නෙ.
    අලුත් ඉන්වර්ටර් එකක්, තාම වොරන්ටිත් තියෙනවා, සැම්සුන්

    බල්බ් මොනවද දාලා තියෙන්නේ.

    Energy meter1k ebay or daraz order karala genath check kraganna device by device.
    https://www.daraz.lk/products/uk-plug-plug-in-digital-lcd-energy-monitor-power-meter-electricity-electric-usage-monitoring-socket-i106116459-s1013694795.html?spm=a2a0e.searchlist.list.1.3c7249adESZ5Uj&search=

    බල්බ් මොනවද දාලා තියෙන්නේ.

    Energy meter1k ebay or daraz order karala genath check kraganna device by device.
    https://www.daraz.lk/products/uk-pl...a0e.searchlist.list.1.3c7249adESZ5Uj&search=1
    ඔක්කොම එල් ඊ ඩී..
    ------ Post added on Jun 11, 2021 at 11:05 AM