1. Black Puma

    Doctor කෙනෙක් ගැන උදව්වක්

    How can we recognize whether the physician has been specialized in Respiratory Medicine or not? Because most of the physicians do not mention their specialized subject area in the notice board of the channeling service.
  2. Black Puma

    Hancoks house in 3D !

    සිවිලිම ගහන්න කලින් වහල ගහල හිටපන් මචන්. :P:P
  3. Black Puma

    bandinna help ekak one

    කවුද බන් ඕක තියනවා කිය කියා ගෑනු බලන්න යන්නේ. මිනිස්සුන්ට එක එක ලෙඩ තියනවා. ඒක සාමාන්‍යයි. ඕක ගැන වැඩිය හිතන්නේ නැතුව කෙල්ලෙක් හොයා ගනින්.
  4. Black Puma

    මම බයිස්කලේ යනකොට....

    බල්ලොන්ට, පුසොන්ට බිස්කට් ගෙනියනවා නම් සමනලුන්ට මල් පැණි ටිකකුත් අරන් පලයන් මචන්. මල් පැණි බැරිනම් කැ...
  5. Black Puma

    My Clickbank + Youtube Journey

    යු ටියුබ් චැනල්කරන හැටි දාපන් මචෝ.
  6. Black Puma

    Content To Rewrite problem

    30% wadida ban? Max % eka kiyada?
  7. Black Puma

    සුළි_සුළගක් ඵනවලු නේද

    කව්ද දැන් එන්නේ නෑ කියපු එවුන් ? එන්නේ මොකක්ද ? එන්නේ නැත්තේ මොකක්ද ? දැන් අලුත්ම තත්වය ???? පොඩ්ඩක් විස්තර කරපංකෝ ....
  8. Black Puma

    An Epic Train Journey in Sri Lanka with Badulla - Colombo Express Train

    macho me sony a 6000 cam ekak neda? a6000 and a5000 athara wenasa mokakda?
  9. Black Puma

    17 - 18 Phone

    Xiaomi laage price aduyi. but performance wadii.
  10. Black Puma

    INSIDER TV TRAVELING...

    ela. monawada use karapu camera???
  11. Black Puma

    මංගල්ලෙ ළඟ එන අයට

    අඩේ මේකේ ඉස්සෙල්ලම පොස්ට් එක දාපු ජපන් කොඩිය ගැන නිතරම හිතන අන්කල් තමයි මට එලකිරියට ආපු පලවෙනි දවසෙම හම්බ වුන කෙනා. එය බැදලත් දැන් අවුරුදු 10 කට වැඩි මං හිතන්නේ. වැඩිය දැන් එලකිරියට එන්නෙත් නෑ. ආවත් මේ වගේ ත්‍රෙඩ් වල විතරයි. ඇන්ටි මේවා දන්නවද දන්නේ නෑ. rep+
  12. Black Puma

    පට්ටම music එකක්

    පුළුවන් නම් එකක් දාන්න මේවගේ තියා ලගින්වත් යන එකක්.....
  13. Black Puma

    කරවල_ප්‍රශ්නයක්

    බලයෝ ඇඹුල් තියලක් දමල ගත්තම කෝමද ආඅ ? බිස්කට් කුඩු දාල බැදලා ගත්තත් සුපිරි. කිරට හැදුවත් එළ එළ. කොහොමත් උම්බලකඩ උනත් හොද බලයාගේ තමා. බලයෝ වැඩිපුර කෑවම උෂ්නේ ලු. නමුත් කෙලවල්ලන්ගේ එහෙම අවුලක් නෑ.
  14. Black Puma

    Crib Report

    ඔව් Settled කියන එක හොදයි, නමුත් බැංකු/මුල්‍ය ආයතන වලට වාත වෙලා Settled කරපු අයත් ඉන්න බව බැංකු කරුවන් දන්නවා.
  15. Black Puma

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    to 7778, මේ හද්ද පරණ ත්‍රෙඩ් එකකට ඇවිල්ල bump ගහන්නේ නැතුව අලුතින් තියන පැකේජස් ගැන විස්තර දාල අලුත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ බන්.
  16. Black Puma

    කොමර්ෂල් බැංකුව

    කෝල් එකක් දීල බැලන්ස් එක අහපන්.
  17. Black Puma

    වචනවල තේරුම

    :lol::lol:පව් යකෝව්, ඔහොමත් අතහැරලා දානවද ? :lol::lol:
  18. Black Puma

    කරවල_ප්‍රශ්නයක්

    good comment. ඔයාගේ උත්තරේ තමා හරි. අද කාලේ ගොඩක් එවුන්ට බලය, කෙලවල්ලවත් හරියට අදුරන්න බෑ. එක නිසා මාළු කාරයෝ බලයාත්, කෙලවල්ලට කපල විකුනනවා. ලගදි දැක්ක ජෝඩුවකට පරා පැටවූ කියල බොල්ලෝ විකුණන සින් එකක්, අනේ මන්ද මේවට මොනවා කියන්නද කියල. පරිබෝගිකයාගේ අඥන කමද, වෙළෙන්දාගේ දක්ෂකම /කපටි කමද මන්ද.

    No contents