මට මේ සර්පයා මොකෙද්ද කියල දන්න කෙනෙක් කිය&#350

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මට මේ සර්පයා මොකෙද්ද කියල දන්න කෙනෙක් කිය&#350




    මේ සර්පයා වාහනේට පෑගිලා මැරිලා තිබ්බ. මූ මොකෙද්ද කියල දන්නා කෙනෙක් කියන්න.









    FFY7vf_PLLZ2Lg6JAxzWzrxz532VGQp2YNwm6jZhAT12p0BoJn3NDgV9deWZhugBCy2QOJGAHR1HzKMgPHEHlhfCpFbbR18liYOL1xdzSsibCqSE7YPVooj2bAR5x5OsE1QtuoIgiAQmEd61nQXJgM5-XGP-iH7NQZT-JftCMpe6HqDm3lCH9OEK1PhDmjb44U10wdmBAFBhlsaYEKEKtNqDwpFIWq-nqz6W8cBqueyWS62b4QLfUUXXS3UCiMUZkmVV-9VGSyQHTBt8-NsYGjzEg9OItaNiYDPrrvAG8PP4eyIjtZFDWv1tu6yCEgNtEz1OFdlFsviYmkpv8BbT8Zj-xyIsxJh8KU4tu80DRJA3_1MTWLT28mfly9llLk-cwcAfIJOBejISw7PfK4NnAGnIIuXNRhq9_J34cIXyr54QWbTp09QVrNu-necEsBNATtPrEy1ZFnraISiDdkR2fM4ETHRi4tFrrNWbT_vxAPrGHMoLKEek2kHEp2SIC3eeAtO0yR_B4U1_0OLGW7NB1F1nlVfIcPjTXlixhi1hOGs-q1z8cS_Zf6zMcMLzayyU0xmeDgRJxl8il2yXRGc5KIRmkZXpxB2bD8sGCD4=w1122-h631-no
    w6zefhzLSzMNsgzI3
     
    • Like
    Reactions: Sachith777

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Cobra or Rat snake. Oluwa poddak diga arala daapan hariyata kiyanna.

    P. S. Wahanayak thiyenawa kiyala neda kiyanna one une fren. Onna api danuwath unaa :P

    ඇයි පෙනේ බලා ගන්නද ? :P
    පෙනේ තියේ නම් නයා :lol:
    නැත්තං ගැරඬියා :rofl:
    මුගේ ලොජික් :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    ඇයි පෙනේ බලා ගන්නද ? :P
    පෙනේ තියේ නම් නයා :lol:
    නැත්තං ගැරඬියා :rofl:
    මුගේ ලොජික් :baffled:

    He neck and head clearly demarcated da balanna, hodding area eka thiyeda balanna.

    Sarpayek wa recognize koranna thiyena hari areas deka thamai head ekai, tail eke ventral side ekai :P nikan body eka balala sarpayek kiyanna be hariyata.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් මේ දිය නයා
    ඒ කියන්නේ දියබරියා
    පව් අහිංසක සතෙක් බන්
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    He neck and head clearly demarcated da balanna, hodding area eka thiyeda balanna.

    Sarpayek wa recognize koranna thiyena hari areas deka thamai head ekai, tail eke ventral side ekai :P nikan body eka balala sarpayek kiyanna be hariyata.

    එතකොට වර්ණය /ඇඟේ ඉරි/ වයිරම් වලින් කියනනත් පුළුවන් නේද ? :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එතකොට වර්ණය /ඇඟේ ඉරි/ වයිරම් වලින් කියනනත් පුළුවන් නේද ? :dull:

    Ohoma kiyanna gihin samaharu anaa gannawa Humped nose viper and Russles Viper wa. Thawa Python and Russels Viper wa.

    Ekek dawasak awa gedarata sarpayek avith Uge ayiya uta kiyala Pimburek pimburek allapan kiyala Muuth panala allala vikunaganna puluwan kiyala hithan. Polagek idala thiyenne. U dila muta elo elo rampeta pori halenna. :lol::lol: Passe awa polagageth athme maru karan shopping urekata dagena. :rofl::lol: