අද මේ පෝස්ට් එක fb එකේ දැක්කම මමත් shock වුනා. අපේ අම්මගෙත් ලිවර් එකේ ඔපෙරේශන් එකක් කලේ මේ ඩොක්ටර්. වැඩිය ලෙඩ්ඩුන්ව care කරන්නෙ නෑ. ඔපරේශන් එකෙන් පස්සෙත් පුදුම විදිහට අපිව රස්තියාදු කලා. එක පාරට කියනව කලුබෝවිල යන්න කියල. ආයෙ කියනව එහෙම ඕනෙ නෑ කියල. අපිව මානසිකව ගොඩක් වැටිල හිටියෙ ඒ දවස් වල...