සෞදි අරාබියේ බිහි වන මනෝරාජික රේඛීය නගරය:THE LINE

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සවුදියේ අලුතින් පත් උනරාජ නම් වෙනස් කම් ගොඩක් කරනවා.. තව ඉස්සරහට මීටත් වෙනස් වේවි. මේ ලගදි ප්‍රදාන පුජකයෙකුත් අල්ලලා හිරේ දැම්ම.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සවුදියේ අලුතින් පත් උනරාජ නම් වෙනස් කම් ගොඩක් කරනවා.. තව ඉස්සරහට මීටත් වෙනස් වේවි. මේ ලගදි ප්‍රදාන පුජකයෙකුත් අල්ලලා හිරේ දැම්ම.
    ඌ රජා නෙවෙයි, ක්‍රවුන් ප්‍රින්ස් (යුවරජු) නේ. ඇත්තටම රජා වගේ තමයි, රජ්ජුරුවෝ නාකි නිසා. මූ ටිකක් ලිබරල් අදහස් තියෙන එකෙක් (ජමාල් ඛෂෝගී මාධ්‍යවේදියා ඝාතනය පැත්තකින් තිබ්බොත්). හැබැයි මම හිතන්නේ ඌට ලොකු අවුලක් වෙයි ළඟදීම. සවුදියේ ඉන්න සම්ප්‍රදායවාදී, අන්තවාදී අයගේ ලොකු විරෝධයකට මූට මූණ දෙන්න වෙයි.
     
    • Like
    Reactions: isuru5 and Kalegana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    මේවා හැදුව වගේ නෙමෙයි යුද්ධයක් වෙලාවට ඉස්සලම සහ ලේසියෙන්ම කන්නේ මේවා තමා . අනික කෝමත් ඕක හැදුවට වඩා ඉක්මන් කාලෙක ඕකට ප්‍රාහාර එල්ල වෙනවා .
     
    • Like
    Reactions: isuru5