එළ මචන් තැන්ක්ස් මේ ටිකනම් තේරුණා..
එතකොට ලංකාවේ පලවෙනි ක්‍රමෙයි තුන්වෙනි ක්‍රමෙයි දෙකෙම්ම නේද මිල තීරණය වෙන්නේ
තුන්වෙනි ක්‍රමේ කියන්නෙ පලවෙනි එක සහ දෙවෙනි එකේ mix එකක් වගේ මචං. ඔය දෙකෙන් කොයික්‍රමයද අඩු වැඩි වශයෙන් use කරන්නෙ කියන එක මත තමා 3 වන ක්‍රමය වෙනස් වෙන්නෙ. ඒක රටකින් රටකට වෙනස්...