
Job nan karanawa ban. dan issara wage wediya job hoyanna amarui. thibbath adu padi ban
mona wage job ekakda hoyanne uba
Data entry, Computer operator, office clerk wage baluwe bn. Accounting ho IT pattata yana ekaka
ඩුබායි වල ජොබ් කරන කවුරුහරි ඉන්නවද මේකෙ? ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න
5Laks wath yanwa bn job ekak set karagenama yanna nam.
Habai jiwath wenna nam pattama ratak.

Uba koheda inne
Mana dan dubai ekata awith inne bn. Visit visa. Thama job ekak hoyanawa

මම ඉන්නේ UAE වල උබට job එකක් ඕන නම් ලංකාවේ හොද agency එකකින් වරෙන් ඔය කියනවා වගේ ලක්ෂ 5 දෙන්න ඕන නෑ කාටවත් එහෙම දීලා එන්නත් එපා බන් visit ඇවිල්ලා හොයාගන්නවා කියන්නේ කට්ටක් උබ එමරල්ඩ් agency එකේ බලපන් ගල්කිස්සේ ඒක හොදයි
ඩුබායි වල ජොබ් කරන කවුරුහරි ඉන්නවද මේකෙ? ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න
Machan mama dan dubai walata awith inne bn. Interview
3k 4k wageth set wuna. Eth thama sure na bn
Dubai wada karala salli ithuruwak kara ganna puluwan da machanla?
අවවාදයක් දෙන්නම් කැමතිනම් ගනින්.
උඹව ජොබ් එකට ඉටර්වීව් කතාකරලා පස්සෙ කොල් කරන්නම් කියනවා නෙ ? එතනින් අදහස අත් ඇරගනින්.
තොරගන්නවානම් ඔන් ද ස්පොට් එ වෙලාවෙම තොරනවා.
CV එක හදද්දි උඹෙ සුදුසුකම් ටික වගෙම Visa Status එක ,ටෙලිෆොන් නම්බර් එක ඩ්‍රයිවින් ලයිසන් තියෙනම් එව්වා හයිලයිට් වෙන්න හදපන් .
ඒ වගෙම තව දෙයක්. ජොබක් සෙට් උනොත් පඩිය බලන්න එපා කම්පැණි එකෙ ලොකු/පොඩි/පොෂ් කම බලන්න එපා පලයන් ඒ වෙලාවෙම.මොකද ජොබක් සෙට් වෙල පයින් ගැහැව්වොත් ආයෙ එකක් සෙට් කරගන්න එක පට්ට අමාරු සම්භාවිතාවක් තියෙන්නෙ.
ගල්ෆ් එක්ස්පීරියන්ස් එක වැදගත් .
ගල්ෆ් එක්ස්පීරියන්ස් නැතුව ලොකු පඩි දෙන්නෙ නැහැ මොන ෆීල්ඩ් එකෙ උනත්.
ඩුබායි වල අවුරුද්දක් වැඩ කරලා වීසා මාරු කරගත්ත හැකි ලේසියෙන්.
වැඩ කරන අතරෙ ඩුබායි මෙනුවල් ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ට්‍රයි කරපන් (ලොකෙ ගන්න අමාරුම ලයිසන් එකක් .
ඒත් ගත්තොත් ගොඩ )
ජී සී සී රටවල් වල ලයිසන් එක කියන්නෙ ඩ්‍රිග්‍රි එකකටත් වඩා වැලීඩ් දෙයක් .
ජී සී සී එක්ස්පිරියන්ස් එක්ක ලයිසන් එකත් එක උඹට ගන්න පඩිය වගෙ ඩබල් ට්‍රිබල් ඩිමාන්ඩ් කරන්න පුළුවන්.
තව උපදෙසක් ඔනි නම් කියපන් .