1. University එකට බැදීමට MSc+PhD Ok උනාට interviewඑකේදී හොද පේපර්ස් දාපු MPhil+PhD එකෙක් සෙට් වුනොත් අරුට සොරි වෙනවා. අනික MSc එකෙන් කැම්පස් සෙට් වෙන කෙනා හා MPhil එකෙන් සෙට් වෙන කෙනා තියන්නේ ග්රේඩ් දෙකක, salary scale දෙකක.
2. එහෙම අව්ලක් වෙන රටක්, දෙකක් කියන්න බලන්න ?
3. මේ අන්ඩර දෙමලේ...