ගාල්ල = වැල්ලේ දේවාලය , ගාල්ල කොටුව (කෞතුකාගාර 2ක් ), රූමස්සල , කොග්ගල මුහුදු වෙරල , මඩොල් දුව + කලපු සංචාරයක්, කොග්ගල පුර්වාරාමය (ඉපැරණි චිත්ර ), ගිනිවැල්ලේ පන්සල (ප්රථම මුද්රනාලය ), මාර්ටින් වික්රමසිංහ ජන කලා කෞතුකාගාරය, යටගල රජමහා විහාරය (සිතුල්පව්ව අයත් වන්නේ මෙම පන්සලටයි ), හිරිගල්...