ජාවා j2me phone වලට මම දැකල තියන හොදම flile manager 1 තමයි මේක
මුලික වැඩ(copy,past,rename,delete..etc.)
image viewing වගෙ වැඩ
.zip and .jar files open කිරිමෙ හැකියාව
FTP servers සමග වැඩ කිරිමේ හැකියාව
http://kys.su/langeng/p_minicommander/
මෙතනින් අරගන්න
:yes::yes: