1. Hirash

    Navantis written paper help

    මචන්ලා මට Navantis එකෙන් කෝල් කරල සඳුද එන්න කිව්ව written paper එකක් ලියන්න SE internship එකට. මේ ටෙස්ට් එක කලින් ලියපු අය කවුද ඉන්නේ? මොන වගේ ප්‍රශ්නද මචන්ලා අහන්නේ? ලොකු උදව්වක් මචන්ලා බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා
  2. Hirash

    Chat කරන අයට මෙන්න

    මෙන්න ගෙනාවා Chat කරන අයට නියම software කෑල්ලක් මේකෙ නම Franz මේකෙන් නොයෙක් විදිහේ පහසුකම් ලබාගන්න පුලුවන් 14 messenger services තියනවා. වැදගත්ම දේ තමයි මේක Linux, Windows, Apple 3ටම සපෝට්. Slack, WhatsApp, WeChat, HipChat, Facebook Messenger, Telegram, Google Hangouts, GroupMe, Skype ඒව මේකෙන්...
  3. Hirash

    Java දන්න අයගෙන් උදව්වක්

    Java දන්න අයගෙන් උදව්වක් මට වෙන්න ඕන මෙන්න මේකයි මම මේ දාල තියන text ෆයිල් එකේ තියන සිංහල වචන වෙන වෙනම text file එකෙන් අරන් mysql DB එකකට save කරගන්න ඕන. අවුල තියෙන්නෙ මේ ෆයිල් එකේ වචනෙත ඉස්සරහින් අංකයක් තියනව. ඒක නැතුව තමයි save වෙන්න ඕන. මේක ගොඩ දාගන්න දන්න පින්වතෙක් පිහිට වෙන්න ලොකු පිනක්...
  4. Hirash

    Ubuntu මැෂිමට පට්ට තීම් එකක්

    Ubuntu මැෂිමට පට්ට තීම් එකක් Ubuntu 16.04 අවුට් උනා විතරනේ. ඒත් ඒකත් කලින් ලුක් එකම තමයි තියෙන්නේ. මටත් ඒ පෙනුම නම් එච්චර අල්ලන්නේ නෑ. මේ දෙන්න යන්නේ MacBuntu 16.04 Transformation Pack for Ubuntu 16.04 Xenial Xerus. මේක දාගෙන උබුන්ටු මැෂිම ඇපල් එකක වගේ ලස්සන ලුක් එකක් ගන්න පුළුවන් තීම්...
  5. Hirash

    ලැප් එක සර්විස් කරගන්න තැනක්

    ලැප් එක සර්විස් කරගන්න තැනක් මචන්ලා මහරගම, නුගේගොඩ හෝ බොරලැස්ගමුව කිට්ටුව ලැප් එක සර්විස් කරගන්න තියන හොඳ තැන් මොනවද? වැඩියෙන් ලොකු ගණන් උස්සන්නෙ නැති වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් පොඩි තැනක් නම් වැඩිය හොඳයි. බම්ප් එකක් වත් දාගෙන යන්න කොල්ලනේ
  6. Hirash

    CV Templates ටිකක් ඕන

    මචන්ලා සොෆ්ට්වෙයා කම්පැනි එකකට වගේ Internship වලට apply කරන්න CV එකක් හදාගන්න ඕන. තියනවා නම් හොඳ templates ටිකක් දෙන්නකෝ PDF වලින්. පුළුවන් නම් ලොකු උදව්වක්. තව CV එක හදාගන්න උපදෙස් ටිකකුත් පුළුවන් නම් දෙන්න
  7. Hirash

    SLT 4G අවුලක්

    මචන්ලා මේ කනෙක්ෂන් එකේ අප් එක මෙච්චර අඩු මොකද බන්? දන්න එවුන් කියපල්ලකෝ
  8. Hirash

    IJSE පානදුර ගැන

    මචන්ලා අර පානදුර තියන IJSE එකේ තත්වය කොහොමද? ඒකෙ ජාවා ඉගෙනගත්ත අය ඉන්නවද? IJTS නෙවෙයි
  9. Hirash

    රු.5 කැපෙන මොබිටෙල් සිම් තියනවද?

    රු.5 කැපෙන මොබිටෙල් සිම් තියනවද? මචන්ලා අර දවසට රුපියල් 5ක් කැපිල මොබිටෙල් වලට විනාඩි 50ක් free SMS 50 free 100MB free වෙන සිම් එකක් ගන්න තියනවද?
  10. Hirash

    Windows 10 Sinhala typing issue

    Windows 10 වල ඔෆිස් 2013 දාගෙන ගූගල් ඉන්පුට් හරහා ටයිප් කරද්දී සමහර වචන අවුල් යනවා උදාහරණයක් විදිහට "කාර්ය" කියන එක වදින්නේ "කායර්" කියන විදිහට. අකුරු එතනට ඉන්සර්ට් කරන්න හැදුවත් ඒත් ඉබේම ඒක වෙනස් වෙලා යනවා. මේකට මොකක්ද කරන්න පුළුවන් කියල දන්නවද? ලොකු උදව්වක්
  11. Hirash

    IT Internship help

    රජයේ කැම්පස් එකක මගේ යාළුවො කීප දෙනෙක් internships වලට companies හොයනවා. උඹල දන්න කියන තැන් තියනවා නම් email එක කියපල්ලකෝ CVs යවන්න. ලොකු උදව්වක් මචන්ලා
  12. Hirash

    Sunfest 2015

    මේ පාර Sunfest බලන්න යන්න ඉන්න කට්ටිය කවුද ඉන්නෙ? මම නම් යන්න කියල හිතන් ඉන්නෙ. මේ පාරත් ගිය පාර වගේ වහින නිසා ටිකක් චා වෙයිද දන්නෙ නෑ
  13. Hirash

    Windows 10 activation අවුල

    මචන්ලා මම 10 enterprise දැම්ම kmspico එකෙන් ඇක්ටිවේට් කරලා. දැන් ඉන්ටර්නෙට් ගිය ගමන් මේ කී එක එක්ස්පයර් වෙන්න ලඟයි කියල එනවා. උඹල ගාව මේකට විසඳුමක් නැද්ද?
  14. Hirash

    Networking Salaries in SL

    මචන්ලා මම දැනට කැම්පස් එකේ 3rd year ඉන්නේ. ලබන අවුරුද්දේ ඩිග්‍රී එක ඉවර කරාට පස්සේ නෙට්වර්කින් පැත්තේ ජොබක් කරන්න තමයි ආසා. ලංකාවේ ඒ පැත්තට යන්න තියන කම්පැනි මොනවද? ඒවගේ තියන ජොබ්ස් මොනවද? පඩි එහෙම කොහොමද? සුදුසුකම් සපුරගන්න ඕන මොනවද? (CCNA වගේ ඒවා). මේ පැත්තට ආසා හැමෝමට මේ ත්‍රෙඩ් එක වැදගත්...
  15. Hirash

    Windows 10 උදව්වක් ඕන

    මගේ ගාව 8.1 genuine key එකක් තියනවා. මෙතන තියන ලින්ක් එකෙන් 10 ISO ඩවුන්ලෝඩ් කරලා ලැප් එක ෆෝමැට් කරලා 8.1 key එක දීල ඉන්ස්ටෝල් කරන්න පුලුවන්ද?
  16. Hirash

    මැදපෙරදිග IT Jobs

    ලොකු උදව්වක් ඕන මචන්ලා. මේකයි සීන් එක දැනට සෞදි අරාබිය වගේ රට වල තියන IT Job එහෙම කොහොමද? පඩි කොහොමද? තියනවා නම් තියන අවුල් මොනවද? පුළුවන් අය හෙල්ප් කරන්න. බම්ප් එකක් වත් දාගෙන යන්න නැත්නම්.
  17. Hirash

    පට්ට English Song එකක්

    මේක මචන්ලා මට අහම්බෙන් වගේ තමා බලන්න ලැබුනේ. සින්දුවත් ගොඩක් ලස්සනයි. සින්දුවට වඩා මේකේ වීඩියෝ එක මාර විදිහට හිතට වැදුනා. තාත්ත කෙනෙක්ගේ ආදරය ගැන කියවෙන ෆිල්ම් එකක් වගේ. බලපු අය ඇති. බලපු නැති අය බලන්න. සිරාවටම මට නම් දුක හිතුන මේක බැලුවම :(:(:( . බම්ප් එකක්වත් දාපල්ලා. හොඳයි නම් තව ඒවා දෙන්නම්...
  18. Hirash

    අනේ උදව්වක් ඕන.

    අනේ උදව්වක් ඕන. මගේ ගාව තියන ඩොන්ගල් එකට මෙන්න මේ තියන මොබයිල් පාට්නර් එක දැම්මා dashboard update විදිහට. 16.001.06.01.500 කියන වර්ෂන් එක. ඒකෙ ප්‍රොෆයිල් එකක් හදල කනෙක්ට් කරාම පහත විදිහට තමයි කනෙක්ට් වෙන්නේ මෙහෙම කනෙක්ට් උනාම පේජ් ලෝඩ් වෙන්නේ නෑ. කලින් ඩොන්ගල් එක අප්ඩේට් කරන්න කලින්...
  19. Hirash

    කාට කාටත් හොඳ පාඩම්

    කාට කාටත් හොඳ පාඩම් මේක ඔයාල ඔක්කොටම ගොඩක් වටින කතාවක් කියල මට හිතෙනවා.ඒ නිසා ඒක මෙතන දාන්න හිතුණා. මේක සිද්ද වෙලා දැන් වැඩි දවසක් ගත වෙලා නෑ. මගේ හොඳම යාලුවෙක් ඉන්නවා.ඌ කලින් ඉස්කෝලෙ ගියේ මොරටුවෙ වේල්ස්කුමර විදුහලේ.කොල්ලො ඉතින් ඉස්කෝලෙ යද්දි පොඩි පොඩි ලව් පටන්ගන්නව කියල දන්නවනෙ.මූත් ඉතින්...
  20. Hirash

    ප්‍රේමය නම් රාගයෙන් තොර ?????

    ප්‍රේමය නම් රාගයෙන් තොර ????? ඔන්න තවත් ඇත්තම කතාවක් කියන්නයි හදන්නෙ.මේක මට ඊයෙ ඇත්තටම දකින්න හම්බුන දෙයක් කිව්වොත් හරි.ඊයෙ මම අපේ නෑදෑ වෙන අක්ක කෙනෙක් බලන්න ඉස්පිරිතාලෙට ගියා.ගියේ ඉතින් ගර්භණී වාට්ටුවට.ඒකට ඉතින් ඇතුල් කරල ඉන්නෙ මොන අයද කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. මම ගියේ දවල් 12ට.ඔන්න...

    No contents