1. sp4chamara

    කොරෝනා කියල දැනගත්තහම

    IMDK brand eken mm gaththe....Daraz...eka nam 4900k unaa... normal evaa thiyenawa Rs3000+.... mage amma positive una....last Monday awe quarantine ivara welaa.....14 days ivara wenne me Saturday walata ------ Post added on 1629302753
  2. sp4chamara

    කොරෝනා කියල දැනගත්තහම

    බෙහෙත් නෑ බ්‍රෝ ... - උණ ආවම පැනඩෝල් දෙනවා පැය 6න් 6 ට - විටමින් C දෙනවා - තව පොඩි පොඩි ප්‍රතිශක්තිය වැඩි කරන්න පුළුවන් බෙහෙත් දෙනවා ..එත් හැමෝටම නෙවෙයි .... - සුව ධරණී දෙන්න දවසට දෙපාරක් - උණු වතුර බොන්න දෙන්න ඕනි - steam කරන්න ඕනි. ගෙදර නිරෝධායන වෙනවා නම්, - රෝගියා හැම වෙලේම තනියම තියන්න ඕනි...
  3. sp4chamara

    Wali wali

    37
  4. sp4chamara

    Wali wali

    පෙරේදා මගේ යාලුවෙක් නැති උනා ...හොදට fitness තියෙන කොල්ලෙක් ..gym යනවා .... Oxygen අඩුවෙලා තිබිලා 54 ට...
  5. sp4chamara

    තාත්තට rapid antigen පොසිටිව්

    දැනට ඔයා තාත්තව වෙනම තියන්න ..mask දාගෙන ඉන්න කියන්න...පුළුවන් තරම් rest කරන්න දෙන්න - steam කරන්න අඩුම දවසට දෙපාරක්වත් - අන්නාසි \ අලිගැටපේර කන්න දෙන්න - බත්බි කන ප්ත්ත‍රමාණය අඩුයි නම් බිත්තර දෙන්න දවසට 2 ගානේ - උණුවතුර දෙන්න පුළුවන් හැම වෙලාවේම - විටමින් C ටැබ්ලට් ගන්න 500 mg දවසට 1 ගානේ -...
  6. sp4chamara

    කොරෝනා කියල දැනගත්තහම

    මුලින්ම සැක හිතෙන රෝග ලක්ෂණ තියෙනවා නම් ( උණ \ හෙම්බිරිස්සාව \ සෙම \ කැස්ස ) බෙහෙත් ගන්න , වෙනම කාමරයකට යන්න ..mask එක දාගෙන ඉන්න ....දවස් 3ක් යද්දිත් සුව වෙන්නේ නැත්තන් Antigen \ PCR එකක් කරන්න යන්න..පරක්කු වෙන්න එපා ( අපි පරක්කු වෙනවා කියන්නේ අමාරු වෙන්න තියෙන ප්‍රතිශතය වැඩි ) 1) කලබල වෙන්න...
  7. sp4chamara

    මරු film එකක්

    meke sinhala subtitle SRT file ekak nadda hoyagana ?
  8. sp4chamara

    පල්ස් ඔක්සිමීටර්

    Daraz eken gatta....Local shop wala thiyenne 3500+ ara sudu paata normal eka.... gannawa nam hoda quality ekak ganna...salli wage newei boru reading enakota... IMDK ekak mm gaththe..Rs 5,250k unaa... --- online order karaddi parissamin..health ministry register wenne nathuwa genna ba...custom...
  9. sp4chamara

    මොකක්ද මේ CT Value (COVID 19 PCR Report)

    mcn...අපේ අම්මා virus Symptoms අවා 04-අගෝස්තු (30 - ජුලි තමයි virus එක එන්න ඇත්තේ ..එදා හදිසියේ පාරේ බස් එකේ ගියා 993 මහරගම - පන්නිපිටිය )..අපි නොර්මල් බෙහෙත් ගත්තා අඩු උනේ නෑ ..07 - අගෝස්තු අපි Antigen එකක් කරලා එයා positive උනා ..නිරෝධායන මධස්ථානයට යැව්වා ...දවස් 10 කට පස්සේ 16 - අගෝස්තු එයාව...
  10. sp4chamara

    DHL හොරු (පරෙස්සමෙන්)

    DHL wala rules & regulations wadi..but documents ok nam clear karala evanawa... mama GPS tracking ekak genawa..TRCSL & MOD approval ganna 2 weeks giya...eeta amatharawa payment source \ commercial invoice submit karanna una...Documents submit karala 4 days walin mata package eka deliver una.....
  11. sp4chamara

    උබටත් මෙහෙම symptoms නම් හොදම දේ තමයි.

    Double masks daala sanitizer karala....face shield daala na..
  12. sp4chamara

    උබටත් මෙහෙම symptoms නම් හොදම දේ තමයි.

    මචන්...මුලින්ම family doctor ගාවට යන්න ..එයා නොර්මල් බෙහෙත් දෙනවා ..එත් දවස් 3 ඇතුලත සනීප උනේ නැත්තන් blood රෙපොර්ට් එකක් ගන්න කියනවා ....එකත් case වගේ නම් ඇන්ටිජේන් කරන්න කියනවා ... ..අපේ අම්මා Colombo ගිහිල්ලා වැඩ ටිකක් කරගෙන ඉරිදා ගෙදර අවා ...එයා වාහනෙන් ඔක්කොම ගියා ..එත් හදිසි වැඩක් නිසා...
  13. sp4chamara

    Premio hukanawa :(

    මේක බොරු market හදනවා ...sale කාරයෝ මිල වැඩි කරනවා බොරුවට ...කවුද බන් මේ ගණන් වලට වාහන ගන්නේ ..Premio එකක් මේ ගානට ගන්නේ කවුද benz එකක් ගන්න පුළුවන් වෙද්දී ...price වැඩි වෙලා එක පාරටම මේක කඩාගෙන වැටෙනවා ..එතකොට real market එක හැදෙනවා ...දැන් වාහන ගන්නවා කියන්නේ පට්ටම මෝඩයෙක් ..නැත්තන් නාස්ති...
  14. sp4chamara

    Pfizer අත්දැකීම් සහ Sinopharm ජරමර

    වැක්සින් ගන්න බය වෙන්න එපා...තමන්ට ලැබෙන එක ගන්න ..WHO එකෙන් අනුමත කරලා තියෙන්නේ නිකන් විහිලුවට නෙවෙයි .. අනිවාර්යෙන් එක එක්කෙනාගේ ප්‍රතිශක්තිය අනුව මේකෙ side effects වෙනස් වෙනවා...මම Sinopharm ගැහුවා ..කිසිම side effect එකක් නෑ ...Wife 6 month pregnant ..එයටත් ගහන්න කිව්වා MOH එකෙන්.අම්මව...
  15. sp4chamara

    Need Help - Sinopharm Vaccine for Pregnant Women

    gahanna kiyala tamai doctorls kiyanne..api ahuwa kepadenekgema......but vaccine eka gahana ten doctor kiyanawaa babata effect ekak enawada nadda kiyala responsibility ganna ba kiyala...kawuruwt danne nane bn..ekai case eka
  16. sp4chamara

    Need Help - Sinopharm Vaccine for Pregnant Women

    machanla... SInopharm vaccine eka pregnant ayata hodaida...6 month pregnant kenek.. vaccine eken babata effect ekak weida..? taama hariyata research ekak karala na me gena....international research wala kiyanne recommend karanna ba kiyala test results nati nisa...
  17. sp4chamara

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    එක තමයි කරන්න වෙන්නේ අන්තිමට ....යුද්ධ නොකරම රටවල් අල්ලන ක්‍රමය එක...
  18. sp4chamara

    ගත්තු ඩිග්‍රිය වැඩක් උනාද ?

    Degree එකක් කියන්නේ මොකද්ද ... කෙනෙක්ට එක නිකන සහතිකයක් තව කෙනෙක්ට එක රැකියාවක් ලබා ගන්න සුදුසුකමක් තව කෙනෙක්ට තමන්ගේ දැනුම වැඩි කරගත් බවට සහතිකයක් එතකොට ඒ ඒ කෙනාගේ උවමනාව අනුව ඒ උපාධියේ වටිනාකම වෙනස් ..මගේ මතයට අනුව උපාධිය කියන්නේ දැනුම තියෙන බවට සහතිකයක් විතරයි..ඒ දැනුම භාවිතා කරලා ගොඩයන්න...
  19. sp4chamara

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    කරන්න පුළුවන් නම් හොදම විසදුම මේක ...

    No contents