1. BoyShelton

    udaaaaaaau

    uba mehen uge netteller wage ekakata dala uta ehen ganna kiyapan. eka thamai lesi
  2. BoyShelton

    ලෙමන් ගෙඩි ටිකක් හොයාගන්න

    me dawas wala lemon na. math one wela hama thanama baluwa. hoyaganna thibbe na. manin market eketh baluwa. eth thibbe na.
  3. BoyShelton

    EFI tune up

    koheda macho place eka? unge wada quality da? kochchara wela yanawada karanna?
  4. BoyShelton

    EFI tune up

    un monawada machan kare? parts monawath dammada?
  5. BoyShelton

    Honda Jade Tyre Size

    passata original size ekata wada loku ewa danna epa. chain sprocket maru karanna unoth tyre eke depaththa gawenna gannawa
  6. BoyShelton

    ඇපල් ෆෝන් හෙලුප්

    itunes daganna one. nathuwa monawath copy karanna ba. muladi amarui wage therei. passe patta lesi
  7. BoyShelton

    signal ඕනිද

    tfs
  8. BoyShelton

    EFI tune up

    bump. matath karaganna one
  9. BoyShelton

    තෑගී දෙමු?

    1. හප්පා තවත් වියදමක් නේද/තව ගානක් කුඩු වෙනවා 2.එච්චර ගානක් වියදම් කරන්න පුලුවන්ද/හිතේ තියෙන ගානට වටින දෙයක් ගන්න පුලුවන් වෙයිද?හිතේ තියෙන ගානට කෑමති තෑග්ග ගන්න බරිනම් වෙන ගන්න පුලුවන් මොකක්ද 3.ගාන බෙදාගන්න.හොද වටින දෙයක් ගන්න
  10. BoyShelton

    Vat 69 HELP

    box eka pitinda thiyenne? box eka damage welada?
  11. BoyShelton

    Vat 69 HELP

    fake thiyenawa. be careful
  12. BoyShelton

    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

    කව්ද උබට එහෙම කිව්වෙ මන් හදාගෙන ඉන්නවා කියල?:shocked::shocked:
  13. BoyShelton

    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

    එහෙම වෙනවද බන්? උබ මාර දෙවල් තමයි දන්නේ. උබ කියනවනම් හරි වෙන්න ඈති බන්. උබ සියල්ල දත් නෙ..:P:P
  14. BoyShelton

    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

    වෑඩක් නෑනෙ බන් එයාට දීලා. එයා සලකන්නෙ බල්ලොන්ට විතරයි නෙ..:rofl::rofl:
  15. BoyShelton

    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

    උබට වද වෙන්න ඔනේ නෑත්තන් ඈයි බන් උබ මට චරිත සහතික දෙන්න එන්නේ?:baffled::baffled: කලින් එක කියවලා බලපන් ඈයි මන් එහෙම කිව්වෙ කියල.
  16. BoyShelton

    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

    අන්න මචන් මන් කියපු දේ උබට තේරිලා තියෙනවා. ඔටාර්ට වෙල තියෙන්නෙත් ඔකම තමයි:P:P
  17. BoyShelton

    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

    උබ වගේ නෙමෙයි. හරි දේට හොදයි කියනවා. බොරු වෑඩ වලට ගොන් ආතල් කියනව.වචනේ පොරවල් කියන්නේ කවුද කියලා උබ දාපු කමෙන්ට් එකෙන්ම පෙනවා. :lol::lol:උබ ඈයි බන් මගේ සමාජ සේවය ගෑන දෑන ගන්න වද වෙන්නෙ?:baffled::baffled: මට ඔනේ දේ මන් මට ඔනේ විදියට කරගෙන යන්නම්. උබෙන් චරිත් සහතික අනවශයි
  18. BoyShelton

    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

    අනිවා මන් මගේ මතේ ඉන්නව මොකද මන් කරන්නේ මගේ හිතට එකගව. බහුතරයක් උබ වගේ බොරු වෑඩ වලට සහයොගය දක්වන්නේ නෑති නිසා ඔටාරව උඩ දාගෙන ඉන්නේ නෑ. උබත් අසරන මනුස්සයෙක්ට උබේ ආදායමෙන් 1% වත් වෙන් කරපන් උදව් කරන්න. ඉතුරු උනොත් සතෙක්ටත් වියදම් කරපන්.
  19. BoyShelton

    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

    එල එල මචන් උබ තමයි ඔක්කොම දන්නෙ. උබට ගහන්න පොරක් නෑ.:lol::lol: මම chariti කරන්නේ NGO වලින් අරන් නෙමෙයි. මන් උපයන සල්ලි වලින්. මට කගෙන්වත් සල්ලි අරන් charity කරන්න ඔනේ නෑ. topic එකෙන් පිට යන්න එපා. මෙතන කතා කරේ සත්තු ගෑන. එයාගෙ business ගෑන නෙමෙයි
  20. BoyShelton

    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

    මොකටද බන් කරපු දේවල කියව කියවා යන්නෙ? උබ එහෙම කරපු දේවල් කියව කියව යනවද? එකිට කරන දේ මහා පරිමානෙන කරන්න පුලුවන් නිසා ඒකි මුලු රටටම පෙන්නනවා. මට එහෙම හෑකියාවක් නෑ. තිබ්බත් කරපුවා පෙන්නනෙ කිය කිය යන්නෙත් නෑ. මට මගේ හෑකියාවෙන් මන් උපරිමෙන් කරලා තියෙනවා. මට ඒ ගෑන සතුටුයි

    No contents