ලෙමන් ගෙඩි ටිකක් හොයාගන්න

Cool Kitty

Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    ලෙමන් ගෙඩි ටිකක් හොයාගන්න

    මචංලා කොලේස්ටොරෝල් ලෙඩෙක්ට අර සුදුළුණු + ඉගුරු + ලෙමන් + ඇපල් සයිඩර් + මී පැණි බෙහෙත හදාගන්න කොළඹින් ලෙමන් ගෙඩි ටිකක් හොයා ගන්න තැනක් දන්නවද. දෙහිවල ගල්කිස්ස රත්මලාන මොරටුව නම් ගොඩක් ලේසි. අනිත් පැත්තක නම් ඇවිත් හරී ගන්නම්.

    පලතුරු කඩ, ෆුඩ් සිටි, පොළවල් වල බැලුවා මේ පැත්තේ කොහෙවත් තිබ්බේ නෑ.

    :sorry::sorry::sorry:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඕක හදපු ගුලි තියනවා බෙහෙත් කඩවල් වල, මීපැණි විතරයි අඩු
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    :lol:දෙහි දාපන්..western රටවල දෙහි හොයා ගන්න අමාරු නිසයි ලෙමන් දාන්නේ..
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    mama nam eyeth aran giya machan lemon bag ekakma.mehe nam thiyenawa. mama galle.eth ithin denna vidiyak nene bro..
     

    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    Arpico eke baluwada machan?

    ඔව් මචං, දෙහිවල ආර්පිකෝ එකේ නම් නෑ :no::no:

    Lemon kiyanne 'dehi' neweida? Dehiwala karagampitiya pole ona deyak thienawane ban :nerd:

    කරගම්පිටිය පොලේ බලන්න බැරිවුනා බං, ඉරිදා උදේ නේද තියෙන්නේ :confused::confused:



    meke cream tika ganin. niyama lemon

    :P:P:P

    Hamba une baththam PM ekak dapan. Battaramullen ganna puluwan.

    හරි මචං, මෙහේ බලල තිබ්බේ නැත්නම් උඹට කියන්නම්. තැන්ක්ස් මචං :love::love:

    ඕක හදපු ගුලි තියනවා බෙහෙත් කඩවල් වල, මීපැණි විතරයි අඩු

    මචං උඹ දන්නවද බෙහෙතේ නම මොකද්ද කියලා :rolleyes::rolleyes::rolleyes:

    :lol:දෙහි දාපන්..western රටවල දෙහි හොයා ගන්න අමාරු නිසයි ලෙමන් දාන්නේ..

    හරියන්නේ නැද්ද කොහෙද බං, ව්ස්තර හොයපු හැම තැනම තියෙන්නේ ලෙමන් ගැන විතරයි :baffled::baffled:
     

    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    Samahara dawas walata Moratuwe Kzone eke thiyenawa machan

    අද ආපහු මොරටු යනවා බං මාර්කට් ඒකට, තිබ්බේ නැත්නම් එද්දී K zone එකටත් ගිහින් බලන්න ඕනේ :yes::yes:

    mama nam eyeth aran giya machan lemon bag ekakma.mehe nam thiyenawa. mama galle.eth ithin denna vidiyak nene bro..

    :sorry::sorry::sorry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලෙමන් වලයි දෙහි වලයි ලොකු වෙනසක් තියෙනවා
    ලෙමන් බොන්න බෑ දෙහි වගේ.
    පට්ට සැරයි
    දිව කසනවා නිකන් ගෑවුණත්
    අපේ ආච්චිලගේ වත්තේ තිබ්බා ඉස්සර පට්ට ගහක් ගෙඩි අම්බානට
    දැන් ගෙවල් හදන්න කපලා. තිබ්බා නම් දෙනවා

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කරගම්පිටිය පොලේ බලන්න බැරිවුනා බං, ඉරිදා උදේ නේද තියෙන්නේ :confused::confused:


    :yes::yes::yes:
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    me dawas wala lemon na. math one wela hama thanama baluwa. hoyaganna thibbe na. manin market eketh baluwa. eth thibbe na.