1. SahanImeshana

    වැදගත් යූ බට නාලිකා

    බැලුවෙ නෑ කාලෙකින් . :dull:
  2. SahanImeshana

    1 Owner කියල ගනන් වැඩි කරලත් හාමාරයි

    ඒත් database වල තියෙනවලු නේද. ගන්න කෙනාට දැනගන්ඩ විදිහක් නැද්ද එතකොට කලින් owners ලා ගාන.
  3. SahanImeshana

    මී මැස්ස වගේ අනික් සතා

    මේ වගේ සෙට් එකක් අපේ ගෙදර ගාව ගහකටත් ආවා. වැඩි වෙලා ඉන්ඩ බැරි උනා තඩි උකුස්සෙක් ඇවිල්ලා උන්ට ශොට් එක දුන්නා.
  4. SahanImeshana

    TESLA කැලේ නේ බං මේක එක්ක බලනකොට..

    අනේ මන්දා European cars විශේෂයෙන්ම German එව්වගෙ නිකන් සංකීර්ණ වැඩි ගතියක් තියෙනවා, tesla එක සිම්පල් ඩිසයින් එකක් එක්ක එන හින්දා, tesla හොදයි වගේ.
  5. SahanImeshana

    මට කෙලවුනා ඕයි.උඹලත් කෙලෝගන්ඩ එපා.

    මන් දැන් try කරා අවුලක් නෑ දැන්නම්, sent request වල පෙන්නන්නෙ නෑ.
  6. SahanImeshana

    බාගයක් හැදුවා. අහලා බලන්න!!

    ඒක අහනකොට පොඩ්ඩක් nostalgic ගතියක් දැනෙනවා.. හැබැයි 1:08 ඉදලා නිකන් නිල්වන් මුහුදු තීරේ වගේ ඇහෙන්නෙ පොඩ්ඩක් අර එක දිගට ආපු ඒකාකාරී ගතිය එක පාර වෙනස් උනා වගේ ..හැබැයි සමහර අයට ඒක සෙට් වෙනවාත් ඇති.. දිගටම කරන්ඩ. ලස්සනයි, වැඩේ හොදයි.. ❤️
  7. SahanImeshana

    World war කාලෙ Germans encrypted messages යවපු හැටි

    දැනට නොබෙල් prize තුන්වෙනියට වැඩියෙන්ම දිනලා තියෙන්නෙ Germany ය . බහුතරයක් Physics ,Chemistry ,Medicine වලට දිනලා තියෙන්නෙ.. වැඩ්ඩො තමා.
  8. SahanImeshana

    Nz vs pak සුපිරි මැච් එකක් යනවා,

    මැච් එක bad lights නිසා නැවැත්තුවෙ නැත්නම් පකිස්ථාන් උන් පැරදි.
  9. SahanImeshana

    පිලියන්දල දාස ලර්නස් එකෙ accident එක

    මේ වගේ පාරක් එහෙම ලන්කාවෙ තිබ්බා නම් ලන්කාවෙ උන්ට පිරිත් කිය කිය තමා ඉන්ඩ වෙන්නෙ හැමදාම .. විකාර
  10. SahanImeshana

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    Lahiru kumara නැද්ද.?
  11. SahanImeshana

    නත්තලට ටීවී එකේ බලන්න ඉංග්ලිෂ් මූවීස් නෑ

    මේක මරු.. සෑහෙන කාලෙකට කලින් සිරසෙ ගියේ.
  12. SahanImeshana

    නත්තලට ටීවී එකේ බලන්න ඉංග්ලිෂ් මූවීස් නෑ

    ආපෝ ඔව් මමත් ඊයෙ දාලා බැලුවා නිකමට මොනවද යන ෆිල්ම් කියලා... ඔක්කොගෙම ඉන්දියන් එව්වා යන්නෙ.. 😕😕 ඉන්දියාවෙ කොලනියක් වෙලා තියෙන්නෙ..
  13. SahanImeshana

    මීවන Help

    අපේ ගෙදර ඉබේ හැදුන පැලයක් තියෙනවා අතු දැන් අඩි 6ක් විතර.. හැබැයි මේ වර්ගෙ නෙවේ.. මේ photo එකේ දාලා තියෙන පැලේ ලස්සනයි.. තෙතමනයයි , ඉර අව්ව වැටෙන්නෙ නැති තැනකයි තිබ්බොත් හොදට හැදෙයි... මෙව්වා ලෝකෙ පරණම ශාක.. අවුරුදු මිලියන ගානකට ඉස්සර පෘතුවියේ මුල්ම වනාන්තර වල තිබ්බ ශාක තමා මීවණ කියන්නෙ.. ❤️
  14. SahanImeshana

    මුතුගල සහ තිස්ස Left...

    ඇත්ත , මමත් පොරව ෆලෝ කරන්නෙ 2016 විතර ඉදන්.. හොද මනුස්සයෙක් ..👍
  15. SahanImeshana

    මුතුගල සහ තිස්ස Left...

    පොර අවුරුදු 10 ක් content හදලත් subscribers ලා ඉන්නෙ 130k විතර.. කාලයක් තිබ්බා tech track එකටත් වඩා පොරට subs තිබ්බ , මට මතක හැටියට..

    No contents