ඔය කියන්නෙ බජාඕ tribe එක ගැන..
හිතන්ඩ මුලින්ම සාමාන්‍ය මිනිස්සු කොටසක් මුහුද ගාව පදිංචි වෙනවා. මෙයාලා ගොඩක් වෙලාවට කිමිදෙනවා, මුහුද මත යැපෙන්ඩ ගන්නවා.
ඉතින් කාලයක් යනකොට මේ ගෝත්‍රයේ ඉන්න වාසිදායක ප්‍රවේණික විකෘති ඇති උන මිනිස්සු ප්‍රමාණය වැඩි වෙනවා .
මේ සිද්ධිය ඩාවින්ගෙ පරිනාමවාදයෙන් කියන කොට...