TESLA කැලේ නේ බං මේක එක්ක බලනකොට..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    උෟ ඒ වගේ වටින දෙයක් දෙන්න ඒ අම්ම කොච්චර උෟ වෙනුවෙන් කැපවෙලා අැද්ද.ඔය පුතා විතරද දන්නෑ පවුලටම ඉන්නෙ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,062
    113
    උෟ ඒ වගේ වටින දෙයක් දෙන්න ඒ අම්ම කොච්චර උෟ වෙනුවෙන් කැපවෙලා අැද්ද.ඔය පුතා විතරද දන්නෑ පවුලටම ඉන්නෙ.
    lol u maseta hoyanawa athi oya gaana.. oka multi millionner youtuber kenek..
    anika indian ekek UK inna..
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උෟ ඒ වගේ වටින දෙයක් දෙන්න ඒ අම්ම කොච්චර උෟ වෙනුවෙන් කැපවෙලා අැද්ද.ඔය පුතා විතරද දන්නෑ පවුලටම ඉන්නෙ.
    හැම අම්මා කෙනෙක් ම අඩු වැඩි වශයෙන් ළමයා වෙනුවෙන් කැපවෙනවා.
    එහෙම කියලා හැම එකාට ම බෙන්ස් එකක් ගන්න වත්කමක් නෑ නෙ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    personnal idea ekanam mekata wada tesla model s , lucid air ehema pattama lassanai. meka nikan 'ok' design ekak kiyalai hithenne.
    but e dekata wada meka comfort gathiya wadi kiyala thama godak review wala thibbe.

    Battery eka danna unahama thamai budget eka naspuk wenne
    aluth ev wala battery ekak 10, 15 years giyath 85%, 90% capacity thiyenawa. 30 years unath puluwan but range eka 50% withara wei. but already 250km wage yanna puluwan ekak 30yrs gihin 125km unath usable.
    e kale gihin replace karanakota, gas vehicle ekaka fuel, oil, break changes, maintenance yana cost ekath ekka baluwama ev laabai.
    ------ Post added on May 14, 2023 at 2:11 PM
     
    • Like
    Reactions: Asmodeus

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    අනේ මන්දා European cars විශේෂයෙන්ම German එව්වගෙ නිකන් සංකීර්ණ වැඩි ගතියක් තියෙනවා, tesla එක සිම්පල් ඩිසයින් එකක් එක්ක එන හින්දා, tesla හොදයි වගේ.
     
    • Like
    Reactions: windows_ubuntu