සජිත් කියන එක පුද්ගලයා ගැන හිතුවොත් නැහැ තමයි උත්තරේ..
ඒත් සජිත් එක්ක ඉන්න ටීම් එක ගැන හිතුවොත් ඔව්..
ෆොන්සේකා, හර්ෂ ද සිල්වා, එරාන් වික්රමරත්න, පාඨලී චම්පික, හරීන්, මයන්ත, ගයන්ත, බුද්ධික පතිරණ,
වගේ සෙට් එක ගැන හිතුවම මීට වඩා හොදට නම් කරන්න පුළුවන් කියලා හිතෙනවා,