සජිත්ට චන්දය දෙනවද

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ඊළග චන්දයේදී ලක්ෂ 70ක් විතර චන්ද ඕන දිනන්න නම් ඒ නිසා කිසිම පක්ෂෙකට තනිව දිනන්න බැහැ. පොදු අපේක්ෂකයෙකුට පමණයි දිනන්න පුළුවන්. පොදු අපේක්ෂකයා කවුද කියන එක මත තමයි ජයග්‍රහණය තීරණය වන්නේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මොනවද බං උන් ගැනත් කියන්න තියෙන්නේ...

    හර්ෂ සිල්වා - වොක්ස්වැගන් පැක්ටරියක් ලංකාවට ගෙනාවා ගෙනවා කියලා හත් පොලේ දිවුරලා ජනතාව ඇන්දුවා. තව උන්ගේ කාලේ ඩොලර් එක වැඩි වෙන එකෙන් රටට හොදක් වෙනවා කියලා කිවුවා... ඉතිං මූ හොදද?

    හරින් - අප්පා කිවුවා කියලා පල්ලි නොගිය එකා සමස්ත රටක් ගැන හිතයිද?
    එහෙනම් බං ඉතිං කවුරු ගැනද කියන්න තියෙන්නේ?
    දැන් විදිය හොදයිද?
    මම කිව්වෙ මගේ මතේ.. අනික සාපේක්ෂව..
    හරීන් ඒ ගැන ඕනවටත් වඩා පැහැදිලි කරලා තියෙනවා, අහන උන් අහන්නේ උන්ට අහන්න ඕන දේ..
    මුන්ට වඩා හොද උන් ඉන්නවා නම් මම වගේ උඹත් නම් එක්ක දාපන්..
    ඉවරයිනේ,..

    lol harin...
    හරීන් කියන මිනිහගේ තියෙන සංවිධානාත්මක හැකියාව සහ මිනිස්සු සහ ඉස්සරහට වෙනදේ
    රීඩ් කරන්න තියෙන හැකියාව කවුරු අවටක්සේරු කරත් මම නම් කරන්නේ නැහැ,
    ගොඩක් උන් පල්ලි ගිය එකයි, තාත්තයි, මල්ෂයි ගැන කියවන්නේ..
    ඒවා අපිට අදාල නැහැ දේශපාලනේට..
    දැන් ඉන්න හාල්පාරුවොන්ට වඩා දාස් ගුනයක් හොදයි, එච්චරයි..
    ------ Post added on Mar 18, 2022 at 12:30 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    ගෝටා ගැන කිව්වෙත් මීට වඩා හොද එකෙක් ඉන්නව නම් ගේන්න කියලනෙ
    හර්ශ ගැන නෙමෙයි නමුත් හරී කියන්නෙ නම් කට මැද දොඩවන වාචාලයෙක්
    ඔය තිස්ස කුට්ටි වගේ . යහපාලන කාලේ රාජ්‍ය ඇමති කමක්තියාගෙන මොනවද කරේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Sanwidhana hekiyawen ratata wena wasiya mokakda?
    2015 UNP dinuwe neththam, Namal ge hands shakthimath karanna hitapu ekaa
    Adu gaane educational qualification ekak wath thiynawada?
     
    • Like
    Reactions: sakuntha1996

    මුගේ තර්කේ අනුව බැසිල් මාර එකෙක් වෙන්න ඕනේ. ඇයි ඉතින් බැසිල්ගෙ සංවිදායක හැකියාව එක්ක හරීන්ට හැරෙන්නවත් බෑනේ.

    එහෙම උන් පාර්ලිමේන්තුවට එවන්නෙ නැතිව ඒ පක්ශෙ උන්ට පඩියක් ගෙවලා චන්ද කැම්පේන් එක දිනවන්න හයර් කරා නම් ඉවරයිනෙ.
     
    • Like
    Reactions: u_make_me_sick_

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරීන් කියන මිනිහගේ තියෙන සංවිධානාත්මක හැකියාව සහ මිනිස්සු සහ ඉස්සරහට වෙනදේ
    රීඩ් කරන්න තියෙන හැකියාව කවුරු අවටක්සේරු කරත් මම නම් කරන්නේ නැහැ,
    ගොඩක් උන් පල්ලි ගිය එකයි, තාත්තයි, මල්ෂයි ගැන කියවන්නේ..
    ඒවා අපිට අදාල නැහැ දේශපාලනේට..
    දැන් ඉන්න හාල්පාරුවොන්ට වඩා දාස් ගුනයක් හොදයි, එච්චරයි..
    ------ Post added on Mar 18, 2022 at 12:30 PM
    උබලගෙ ඩිජිටල් ඇමති නේද, පල්ලිගිය කතාව අත අරිමුකො, උබලට බැලුමෙ එල්ලපු ෆී නෙට් දුන්නද????? 🤣🤣🤣🤣🤣තොපි ඒ කාලෙ කොහෙද අප්පේ හැoගිලා උන්නෙ??🤭🤭
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උබලගෙ ඩිජිටල් ඇමති නේද, පල්ලිගිය කතාව අත අරිමුකො, උබලට බැලුමෙ එල්ලපු ෆී නෙට් දුන්නද????? 🤣🤣🤣🤣🤣තොපි ඒ කාලෙ කොහෙද අප්පේ හැoගිලා උන්නෙ??🤭🤭
    දැන් උඹ හැංගිලා ඉන්න තැනට එහාපැත්තේ බං, ඉස්සෙල්ල කියහං උඹ බැසිල්ගේ පැත්තෙද? විමල්ගෙ පැත්තෙද කියලා :lol: :lol:

    ගෝටා ගැන කිව්වෙත් මීට වඩා හොද එකෙක් ඉන්නව නම් ගේන්න කියලනෙ
    හර්ශ ගැන නෙමෙයි නමුත් හරී කියන්නෙ නම් කට මැද දොඩවන වාචාලයෙක්
    ඔය තිස්ස කුට්ටි වගේ . යහපාලන කාලේ රාජ්‍ය ඇමති කමක්තියාගෙන මොනවද කරේ
    මට නම් වැදගත් එකක් කරා, ඒ තමයි සූදු කාරයොන්ට ක්‍රිකට් සභාපතිකමට ඉල්ලන්න බැරි වෙන්න ක්‍රීඩා පනත වෙනස් කරා, අනිත් එක අදටත් උන් වෙන හොරකම් කරපු නැති නිසා තමයි පල්ලියක් අල්ලගෙන හැමිනෙන්නේ ගොඩක් උන්
    ------ Post added on Mar 18, 2022 at 2:24 PM

    Sanwidhana hekiyawen ratata wena wasiya mokakda?
    2015 UNP dinuwe neththam, Namal ge hands shakthimath karanna hitapu ekaa
    Adu gaane educational qualification ekak wath thiynawada?
    සංවිධාන හැකියාවෙන් තමයි බං ආන්ඩුවක් පෙරලලා ආන්ඩුවක් පත් කරන්න අඩිතාලම දාන්නේ,
    ඒක නැතුව මුකුත් කරන්න බැහැනේ, ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ එක එක පැති වලින් දක්ෂ ටීම් එකක් ඉන්නවා කියලා,
    මේ ඉන්න ගොබ්බයො සෙට් එකට වඩා නම් කෝටි ගුනයක් හොදයි,
    ඒක තේරුම් ගන්න අදයි 2015-2019 කම්පෙයා කරලා බලපන්,
    ------ Post added on Mar 18, 2022 at 2:26 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    පසුගිය අව්රුදු 7 ම චන්දෙ දුන්නේ නෑ එත් පිස්සු බල්ලාට විරුද්ධව එන ඕනෑම එකෙක්ට චන්දෙ දෙනවා මේ පාර. කොටි ආවොත් උන්ටත් සපෝර්ට් කරනවා.
     
    • Haha
    Reactions: Darkseid

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    සජිත් ට නම් දෙන්නෙ නෑ. රාජපක්ෂලව නම් පයින් ගහල එලවන්න ඕන. ehemai kiyala 3% ta denneth na. kotinma denna ekek na
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සජිත් ට නම් දෙන්නෙ නෑ. රාජපක්ෂලව නම් පයින් ගහල එලවන්න ඕන. ehemai kiyala 3% ta denneth na. kotinma denna ekek na
    ee kiyanne aapahu rajapakshalatama thamay neda?