1. H

    Career Help

    Salary ok. Wada wadi naha macn, eth career development ekak naha. Same day same routine. methana nawathan polak wage macn. enawa yanawa. maawa interview karapu ekath mama eddiresign wela. :growl:
  2. H

    Career Help

    Ehema hoyagannath interview yanna widihak naha machan. mara awula. anika mage expected remuneration package eka kiwwama mawa kapila wage machan interview giyapu than walinuth. (Indian karayo wage dekai panahe ewata yannath ba ban) Thanks for the reply :)
  3. H

    Career Help

    Plz.. Career Help මචං ඔෆිස් එකේ ඉන්න ගමන් නිසයි සිංග්ලිෂ් වලින් දැම්මේ. මට දැනට වරකින් එක්ස්පිරියන්ස් අවුරුද්දකට කිට්ටුයි. කරපු රස්සාවෙන් අයින් වෙලා වෙන තැනකට ආවේ හොද පඩියක් දෙනවා කිව්ව නිසා. එත් එතන යද්දී තිබ්බ තැන නෙමෙයි, සම්පුර්නෙන්ම වෙනස්, හොදටම කල කිරිල එපා වෙලා ඉන්නේ. මෙතනට ජොයින් උනේ ගිය...

    No contents