Plz.. Career Help
මචං ඔෆිස් එකේ ඉන්න ගමන් නිසයි සිංග්ලිෂ් වලින් දැම්මේ.
මට දැනට වරකින් එක්ස්පිරියන්ස් අවුරුද්දකට කිට්ටුයි. කරපු රස්සාවෙන් අයින් වෙලා වෙන තැනකට ආවේ හොද පඩියක් දෙනවා කිව්ව නිසා. එත් එතන යද්දී තිබ්බ තැන නෙමෙයි, සම්පුර්නෙන්ම වෙනස්, හොදටම කල කිරිල එපා වෙලා ඉන්නේ.
මෙතනට ජොයින් උනේ ගිය අවුරුද්දේ දෙසැම්බර්. ඇපොයින්මන්ට් ලෙටර් එකේ දවස් 28 නිවාඩු (casual 14) කියල තියෙනවා.
මම හෙට වගේ රෙසිග්නේෂන් දෙනවා නම් ඒ නිවාඩුත් එක්කම පඩියක් එන විදිහට අයින් වෙන්න පුළුවන් ද?
මම අයින් වෙන්නේ අතේ වෙන මොකුත් නැතුව, මට විකල්පයක් නැති නිසා.
මේ ගැන දන්නා කෙනෙක් උදව් කරන්න.
Original Post (Typed in singlish)

Mata Elakiriye inna jiwitha athdakeem tiyena yaaluwangen loku udawwak one.
Mama kalin rassawak kalaa Executive Grade eke. (My 1st Job, I have a degre and professional qualifications as well)
ethana 9mnths iddi hoda offer ekak awa nisa thana maaru kalaa. eth dan ethana interview ekedi kiwwa wage sundara naha. (mama rawatuna)
Mata job ekak naha, eth mata hithennema resignation denna.
mama mekata join une December and according to the confirmation letter, I have 14 casual leaves.
mama resignation eka kohoma dunnoth da hoda?
mama wena opportunity ekak nathuwa ain wenne inna amaru kamata.
What should I do?
Mama fake ekakin awe original eken enna bari nisai.
Sorry friends.![]()
Last edited: