ජෝතිෂ්‍ය මිත්‍යාවක්ද?
මචං උබලා දන්නවානේ මචංලා මං ජෝතිෂ්‍යය විස්වාසකරපු කෙනෙක් නෙමෙයි මෙච්චර කාලෙකටම, මං ඔවා බොරැ කියලා ගෙදර අය එක්ක උනත් වාද කරපු අවස්ථා තිබුනා :baffled: ඒත් පහු ගිය කාලේ වෙච්ච ප්‍රස්නයක් නිසා අහම්බෙන් එක තැනක් හම්බ උනා එතන කේන්දර බැළුවේ ගෑණු කෙනෙක් වයසයි පරණ ගෙයක් පාරෙන් ගොඩක්...