ජෝතිෂ්‍ය මිත්‍යාවක්ද?

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ජෝතිෂ්‍ය මිත්‍යාවක්ද?

    මචං උබලා දන්නවානේ මචංලා මං ජෝතිෂ්‍යය විස්වාසකරපු කෙනෙක් නෙමෙයි මෙච්චර කාලෙකටම, මං ඔවා බොරැ කියලා ගෙදර අය එක්ක උනත් වාද කරපු අවස්ථා තිබුනා :baffled: ඒත් පහු ගිය කාලේ වෙච්ච ප්‍රස්නයක් නිසා අහම්බෙන් එක තැනක් හම්බ උනා එතන කේන්දර බැළුවේ ගෑණු කෙනෙක් වයසයි පරණ ගෙයක් පාරෙන් ගොඩක් ඇතුලට වෙන්න දවසට කේන්දර 10ක් විතරයි බලන්නේ ගොඩක්ම අඩු ගානක්(හරිම සාදාරණ කෙනෙක් සමහර වෙලාවට සල්ලි එපා කියලම කියනවා) ඒත් කියන්න කියන දේ කෙලින්ම කියනවා කවදාවත් දැකපු නැති ඒ කෙනා මං ගැනයි ආපු කාරණය ගැනයි විස්තර අකුරක් නෑර හරියටම කිවුවා ඒත් මට එච්චර සුවර් එකක් තිබුබේ නෑ ඒ ගැන මං ආයේ දවසක දන්න අදුනන දෙන්නෙක්ගේ කේන්දර දෙකක් අරන් ගිහින් එයාගේ ප්‍රස්නේ නොකියා ආයේ කේන්දර බැලෙවුවා සුවර් කරගන්න එදත් හරියටම කිවුවා ඇත්තටම ඒ කෙන්දරය ගැන මං කිසිම හරි විස්තරයක් කාටවත් දුන්නෙත් නෑ හැබැයි කියපුවා ආයේ දෙකක් නෑ හරියටම හරි උබලටත් එහෙම වෙච්ච වෙලාවල් තියනවද? අනෙක් තැන් වල නම් බොරැ බයිලා තමයි තිබුනේ මේයා නම් ඒ බලපු කේන්දර 4 ම හරියට කිවුවා මොකද ඒ කේන්දර 4 ගැනම මං හොදින්ම දන්න අය වගේ ම එයින් දෙන්නෙක් අද ඉන්න තත්වය ලේසියෙන් හිතලා කියන්න බැරි තරම් ගැටළු සහගත එකක් එවා හරියටම කිවුවා :baffled:

    මං ආයෙම තවත් කේන්දර ටිකක් අරන් ගිහින් පරික්ෂා කරගන්න තමයි හිතන් ඉන්නේ ඇත්තටම මේ කියන්නේ කියලා 100% සුවර් කරගන්න

    දැන් අහන්න එපා ඔය කොහෙද කියලා මං එතන තැනයි නමයි කියන්නේ නැත්තේ විශේෂ හේතුවක් ඇතිව ඒත් ඇත්තටම ලොකු ප්‍රස්නයක ඉන්න කෙනෙක් ඉන්නවා නම් මට පීඑම් එකක් දාන්න මං තැන එයාට පීඑම් කරන්නම් ඒත් එකක් කියනවා සමහර තැන් වල නම් කිවුවේ තනිකර බොරැ තමයි සමහර තැන්වල 50% විතර තමයි ඒත් අර අවස්ථා 4 දිම මෙයා 100% හරි:yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    :shocked: සිරාවට මං සොක් වෙලා ඉන්නේ එයා කියපුවා 100% හරි ඉස්සර නම් වාද කරන්න තිබ්බා ඒත් මේක ගැන හිතා ගන්න බෑ:sorry:

    Ithin boru kivve kauda,buduhamduruwo budu wenawa kivveth sasthara karayo ne.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කේන්දර කියන්නේ බෙරුවක් නෙවෙයි. එතන අපිට නොතේරෙන නමුත් අව්රුදු දහස් ගානකට කලින් හොයාගත්තු විශේෂ දැනුම් පද්ධතියක් තියනවා. වැඩේ කියන්නේ ඕක කරන 99% දෙනා කරන්නේ බොරුව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්ත කියපන් උබ කේන්දර බලන ව්‍යාපාරයක් පටන්ගත්තා නේද ?
    අපිත් දන්නවා මාකටින් :P
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඇත්ත කියපන් උබ කේන්දර බලන ව්‍යාපාරයක් පටන්ගත්තා නේද ?
    අපිත් දන්නවා මාකටින් :P

    මේකයි මචං කියන්නේ නැත්තේ දැන් මේ පුද්ගලයා මේක කරන්නේ සල්ලි බලාගෙනම නෙමෙයි මෙයා දවසකට 10 කට වඩා බලන්නේ නෑ මං මේ ගැන හැමෝටම කිවුවොත් හැමෝම මෙතනට යන්න පටන් ගනියි එතකොට මෙයාගෙන් ඉස්සර ඉදන්ම වැඩ කරගන්න ආපු අයටත් එයාලගේ කටයුතු කරගන්න බැරි වෙනවා මං මේ තැන කියනවා නම් කියන්නේ ඇත්තටම ජීවීතේ විශාල ගැටළුවක් ඇති වෙච්ච කෙනෙක්ට විතරයි කියලා හිතාගෙන තියෙන්නේ දැන් ලොකු ගැටළු ඇතිවෙච්ච යාළුවෝ දෙන්නෙක්ගේ කේන්දර අරන් ගිහින් බැලෙවුවා ඇත්තටම එකෙක් ඉන්නේ සියදිවි නසාගන්න සයිස් එකට කල කිරීමෙන් කේන්දරේ බලපු ගමන් මගෙන් වචනයක් වත් අහන්නේ නැතිව විස්තරේ කිවුවේ බලාගෙන හිටියා වගේ කරන්න කිවුව වත් පිලිවෙත් ගොඩක් ඒවා සල්ලි වියදම් වෙන එවා නෙමෙයි! ඒක නිසා අත්‍යාවශ්‍යම පුද්ගලයෙක්ට විතරක් මං තැන කියන්නේ කියලා හිතා ගත්තා මචං!
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කේන්දර කියන්නේ බෙරුවක් නෙවෙයි. එතන අපිට නොතේරෙන නමුත් අව්රුදු දහස් ගානකට කලින් හොයාගත්තු විශේෂ දැනුම් පද්ධතියක් තියනවා. වැඩේ කියන්නේ ඕක කරන 99% දෙනා කරන්නේ බොරුව.

    අනිවා අයියේ!:yes::yes: දැන් තමයි ඒවගේ ඇත්තක් තියනවා කියලා තේරැණේ:yes:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මේකයි මචං කියන්නේ නැත්තේ දැන් මේ පුද්ගලයා මේක කරන්නේ සල්ලි බලාගෙනම නෙමෙයි මෙයා දවසකට 10 කට වඩා බලන්නේ නෑ මං මේ ගැන හැමෝටම කිවුවොත් හැමෝම මෙතනට යන්න පටන් ගනියි එතකොට මෙයාගෙන් ඉස්සර ඉදන්ම වැඩ කරගන්න ආපු අයටත් එයාලගේ කටයුතු කරගන්න බැරි වෙනවා මං මේ තැන කියනවා නම් කියන්නේ ඇත්තටම ජීවීතේ විශාල ගැටළුවක් ඇති වෙච්ච කෙනෙක්ට විතරයි කියලා හිතාගෙන තියෙන්නේ දැන් ලොකු ගැටළු ඇතිවෙච්ච යාළුවෝ දෙන්නෙක්ගේ කේන්දර අරන් ගිහින් බැලෙවුවා ඇත්තටම එකෙක් ඉන්නේ සියදිවි නසාගන්න සයිස් එකට කල කිරීමෙන් කේන්දරේ බලපු ගමන් මගෙන් වචනයක් වත් අහන්නේ නැතිව විස්තරේ කිවුවේ බලාගෙන හිටියා වගේ කරන්න කිවුව වත් පිලිවෙත් ගොඩක් ඒවා සල්ලි වියදම් වෙන එවා නෙමෙයි! ඒක නිසා අත්‍යාවශ්‍යම පුද්ගලයෙක්ට විතරක් මං තැන කියන්නේ කියලා හිතා ගත්තා මචං!

    "පුද්ගලයා"? Umba uda dala thyene gaanu kenek kiyalane. :confused::dull:
     
    විහිලුවට බන් කිව්වේ ;)

    ඒක නෙමේ අර බයික් කෙල්ලට මොකෝ වුනේ ?:confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    මේ ලෝකෙ එකම වෙලාවට ඉපදෙන අයට එහෙනම් එකම දේවල් සිද්ධ වෙන්න ඕනේ නේද?
    අපේ මනස කියවන්න පුළුවන් යක්කු පෙරේතයොන්ගෙන් විස්තර දැනගෙන අපිට කියනව වෙන්න ඇති.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Meya kendare balala ewata piliyam kiyanawada?

    හැම එකටම පිලියම් නෑ ඒත් වෙන්න තියන ඒවා වලක්වා ගන්න වත්පිලිවෙත් ටිකක් වගේම වෙලා තියන කරදර වල සැර බාල කරන්න වත්පිලිවෙත් ටිකක් කියලා දෙනවා එච්චරයි දාස් ගනන් වියදම් වෙන දේවල් කියන්නේ නෑ ඒත් වෙච්චදේ බලන් හිටියා වගේ කියනවා හැබැයි!