මම අවංකව ආදරේ කරපු කෙල්ල මේ දැන් මහ රෑ වෙන එකෙක් එක්ක FB එකේ love.
මම දන්නෙ නෑ මගෙන් උනු වරද මොකද්ද කියලා...
ඇයි මේ කෙල්ලන්ට අපේ දුක තේරෙන්නෙ නැත්තෙ.
ඒ වගේම කවදාවත්ම කෙල්ලෙක්ව හරියට තේරුම් ගන්න බෑ කොල්ලෙක්ට..
:(:(:(:oo::oo::oo:
මච්න් සමානය්න් කියන්නේ අපි කොල්ලෝ තමයි වැරදි කියෙලා, ඒත් කටවත්...