කොටින්ට පණ දෙන මහා කුමන්ත්‍රණයක්

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
කාලකන්නි LTTE කාරයන් මුලින්ම ආවා අපේ මාතෘ(අම්මා) භූමියට කෙලවන්න.අපි සිංහයෝ වගේ ගිහින් උන්ට හුජ්ජ යන්න ඇරියා.දැන් එනවා ඉන්දියාව සහ අනිකුත් රටවල් අපි ලබාගත්ත ඇති විශිෂ්ට යුද ජයක්ග්‍රහනය හෑල්ලුවට ලක්කරන්න.අපි ඒවටත් නොබියව සිංහයෝ වගේ මුණ දෙන්න ඔන්න................
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
යකෝ මේක මාර කෙලියක් වුනානේ.අපේ රටට අයිතිවාසිකම් කියන්න වෙන වෙන උන් එනවා.අපේ රටට අයිතිවාසිකම් කියන්න වෙන වෙන උන්ට බෑ.එහෙම බලු වැඩ අපේ රටට කරපු හින්දා තමයි කාලකන්නි LTTE කාරයන්නට චූ යන්න ඇරියේ. .
 

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
මහින්ද රාජපක්ෂ මේ රටේ සල්ලි කෝටි 50ක් විතර කාබාසිනියා කරමින් එංගලන්තයට නිකරුනේ ගොස් කොටින්ට, ඊලාම්වාදීන්ට, දෙමලුන්ට විශාල ජයග්‍රහන

අනේ පල LTTE KUKKA යන්ඩ .අපි හොදටම දන්නවා උබ කොටියෙක් කියලා. උබ LTTEඑක දෙමල හැත්ත මහින්ද රාජපක්ෂව අල්ල ගන්නකන් බලාගෙන හිටිය පරයනේ . එක උනේ නැති කමට දැන් නහයෙන් අඩනවා.

a2f70b49ce95b0f5af122f5748eb2f82.gif
 

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මෝඩ කථා කියන්න එපා බං උඹලට පඩයක් ගිත් විපක්ෂය :lol:මේ වෙලාවෙ විපක්ෂයට මඩගහන්න ගිහින් තවත් නාගන්නෙ නැතුව රජතුමාට කරන්න තියෙන්නේ ලන්ඩන්වල පුවත්පත් සාකච්චාවක් පවත්වල ඒ රටේ ජනතාවට ඈත්ත පැහැදිලි කරල ජනතාවගෙ මතය නිවැරදි කරන එක :yes:බජාර්එකේ චන්ඩියා පාට් දාල ඕව විසදන්න බෑ :no:දැන් උඹල කියයි සුද්දො අපිට එපා කියල :angry:නමුත් මතක තියාගනින් තරහකාරයො හදාගෙන ජේ ආර් ජයවර්ධන කරපු මෝඩ වැඩේනිසා කොටි බිහි උනා වගේ සුද්දො එකතුවෙලා ආයෙ කොටින්ට පන දෙන්න කලින් මේ පිළිබදව කරැණු පැහැදිලි කරන්න මහ රජතුමාට මොලේ පෑදේවා

    aneda kiyanne.
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඇත්තටම සද්දන්ගෙන් අපිට වඩක් නැ. උන් ඉස්සර අපේ දේවල් කොල්ල කෑවා ,දැන් අායෙත් කොටින්ට පන දෙන්ඩ හදනවා. හැබැයි ලංකාවෙ නමි ආයෙ LTTE එකට වැඩ බැ. තව එකක් සුද්දො ‍ෙකාටින්ට ඔචිචර ආදරේ නමි ලංකාවේ දිනා ගන්ඩ බැරි උනු වෙනම රාජ්‍ය බිතා'න්යෙ හදලා දුන්නනමි හරිනෙ, මෙකද රටත් ලොkuine, බිතා'න්යෙන් පොඩි කැල්ලක් කැඩුවා ltte එකට දුන්නා වැඩෙ ඉවරයි .

    එළකිරි එකේ කොටින්ට කඩේ යන humanoid කොටියටත් බැරියැ ගිහින් පදින්චි වෙන්ඩ.


    උඹ ඔය කොම්පුටෙරේ විසිකරපන් මුහුදට, එළකිරි එකේ account එක deactivate කරලා. ඊට පස්සේ ගිහින් හාලක් බතක් කරගෙන හිටපන්.
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    ඇත්තටම සද්දන්ගෙන් අපිට වඩක් නැ. උන් ඉස්සර අපේ දේවල් කොල්ල කෑවා ,දැන් අායෙත් කොටින්ට පන දෙන්ඩ හදනවා. හැබැයි ලංකාවෙ නමි ආයෙ LTTE එකට වැඩ බැ. තව එකක් සුද්දො ‍ෙකාටින්ට ඔචිචර ආදරේ නමි ලංකාවේ දිනා ගන්ඩ බැරි උනු වෙනම රාජ්‍ය බිතා'න්යෙ හදලා දුන්නනමි හරිනෙ, මෙකද රටත් ලොkuine, බිතා'න්යෙන් පොඩි කැල්ලක් කැඩුවා ltte එකට දුන්නා වැඩෙ ඉවරයි .

    එළකිරි එකේ කොටින්ට කඩේ යන humanoid කොටියටත් බැරියැ ගිහින් පදින්චි වෙන්ඩ.


    උඹ ඔය කොම්පුටෙරේ විසිකරපන් මුහුදට, එළකිරි එකේ account එක deactivate කරලා. ඊට පස්සේ ගිහින් හාලක් බතක් කරගෙන හිටපන්.
    [/QUOTE]

    :yes::yes::yes::yes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්දට පුක දෙන අය එලකිරි එකේ හුඟක්ම අඩුයි. ඒක පේන්නේ මහින්දට කඩේ යන එවුන්ට රෙප් පොයින්ට්ස් එලකිරි එකේ නෑ.උන්ට එලකිරි එකේ රෙපියුටේෂන් නෑ.හුඟක් එවුන්ට තියෙන්නේ රතු කො‍ටු.උන්ව යකා මාර්ක් කරලා තියෙන්නේ.උන්ව එලකිරි එකේ බ්ලැක් ලිස්ට් වෙලා තියෙන්නේ. ඒක නිසා බහුතර එලකිරි සාමාජිකයන් මහින්දට පුක දෙන අයට අකැමතියි කියලා පේනවා.එකම මිනිහා වෙනත් නම වලින් ඇවිල්ලා මහින්දට කඩේ යනවා කියලත් හොඳට පේනවා.ඒ වගේම මේ සරත් ෆොන්සේකාව හිරේ දාපු ආණ්ඩුවට කඩේ යන එකෙන් දැක්කොත් උන්ට ඝෘන රෙප් දීලා රතු කො‍ටු දෙන්න කියලා මම සැබෑ දේශ ප්‍රේමී, සැබෑ කොටි විරෝධි එලකිරි සාමජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
     

    rviha

    Member
    Jun 18, 2008
    112
    2
    0
    Guyzz de r showin sm videoo n screamin abt WAR CRIMES....... BT DIDNT DE SEE DA VIDEO DT DA LTTE CADRES SHOOTIN OUR SOLDIERZ HU WERE IN A LORRY....
     
    Last edited: