වැරැද්දක් කලා.....
මුලින්ම කියන්න ඕන බැදපු උන්ට පරිස්සම් වෙයන්. කෙල්ලට ආදරෙන් ඉදපන්. මම කතාව කියන්නම්. මම ඉස්කෝලේ කාලේ කෙල්ලෙක් එක්ක යාලු වෙල හිටියා.ඒ කාලේ ඒකිව මීට් උනේ රෑට. ඒකිගේ අම්මා හැම තැනම යනවා ඒකි එක්ක. ඉතින් මීට් වෙන්න උනේ රෑට ඒකි තනියම රූම් එකේ නිදා ගන්නකොට ඒකි එලියට එනවා. මාත් එක්ක...