බැන්කු ඉඩම් කේස් එකක්....
මචන්ලා මේකයි ප්‍රශ්නේ,... මිනිස්සු වගයක් මගෙන සල්ලි වගයක් ගත්තා. ලක්ශ 10ක්. ඒක මට දෙන්නම් කියල මාව මගෑරියා. මම කරදර කර කර ඉල්ලන්න ගත්තා. ඒ මිනිස්සු සල්ලි දෙන්නම් කිව්වා. දැන් මට තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ මිනිස්සු එයාලගේ ඉඩමක් බැන්කුවට තියලා තිබුනේ. ඒක වෙන මනුස්සයෙක්ට...