1. Black Puma

    BLOOD MOON ඔන්න කොල්ලනේ බඩු... බලපල්ලා... පොඩි ළමයි ඉන්

    කව්ද බන් මේ ටැග් දාන එවුන්?:lol::lol::lol:
  2. Black Puma

    Canada student VISA

    මොනවද බන් මේ දාපු ටැග් ???:confused:
  3. Black Puma

    ඉඩම් හෙල්ප්

    :P:P:P :yes::yes::yes: :confused::confused::confused: :lol::lol::lol:
  4. Black Puma

    සිවිලිම් අදහස්

    මේවා එළියේ සිවිලිම් වලට ගැලපෙනවද ? පින්න /වැහිපොද නිසා අවුල් යන්නේ නැද්ද ?
  5. Black Puma

    ELAKIRI MIN MADURA

    ටැංකියට දාන්න Shrimp ලා ගන්න පුළුවන් තැනක් කියන්න යාලුවනේ ???
  6. Black Puma

    ලංකාවේ

    ඔය ගල් කිස්සේ බන්. බලපන් වැටකෙයියා ගස් එහෙමත් තියනවා. (හරිම තැන දැනගන්න ඕන නම්බස් එකේ පිටිපස්ස බලපන්. )
  7. Black Puma

    ELAKIRI MIN MADURA

    මොකද බන් මේ ත්‍රෙඩ් එක දැන් අලුත් අලුත් පෝස්ට් වැටිලා අප් වෙන්නේ නැත්තේ ? මාළු හදන එවුන් දාල ගිහිල්ලද ?
  8. Black Puma

    රිළව් ටිකක් වහලේ කැඩුවා බන්

    ඉරි ගියපු තැන් වල සිමෙන්ති ටිකක් දියකරලා වක්කරන්න. එහෙම නැත්නම් අර ඇස්බැස්ටස් ෂිට් එකේ අලවන්න පුළුවන් ස්ටිකර් පටි තියනවා හාඩ්වෙයාර් වල ඒ පටියක් අලවන්න. හැබැයි මේවා තාවකාලික විසදුම් පමණි. (රිලවා හම්බවුනොත් කියපන් වහල උඩින් යනවා නම් පාඩුවේ හිමිට පලයන්, එහෙම නැත්නම් හු * ගන්න එපා කියල).
  9. Black Puma

    බිල්ඩිමක් සැදීම ගැන උපදෙස් ඕනේ..

    මෙන්න සැලකිලිමත් වෙන්න ඕන කාරණය.
  10. Black Puma

    එකෝමත් එක් කලෙක ......

    එළ. අංක 1, 8 වගේ ග්‍රැෆික් නිර්මාණයක් කරන්න කොච්චර වෙලාවක් යනවද ?
  11. Black Puma

    ELAKIRI MIN MADURA

    Plants ගන්න පුළුවන් තැන් ටිකක් කියන්න යාලුවනේ ? Northwest එකේ ගිය සතියේ බැලුවා. තිබ්බේ නෑ.
  12. Black Puma

    Europ wela live karanna hondama rata mokakda Vote

    Denmark/Finland Spain/Portugal මෙහෙම දාල තියෙන්නේ මොකද ? මේ දාපු රටවල් වල සමාන තත්ව තියනවා කියල හිතලද ? එහෙම සමාන නම් නෑ.
  13. Black Puma

    ELAKIRI MIN MADURA

    Planted Tank wala Dwarf Gourami hadanna puluwanda ?
  14. Black Puma

    Plan a trip help

    මේ දවස් වල යන්න ගියාම සෙනග & වාහන නිසා එපා වෙනවා බන්. :(:(
  15. Black Puma

    ජර්මන් ගියපු අය ඉන්නවද?

    Lankaawe German Embassy ekak thiyanawa ban godak kaaleka idan.
  16. Black Puma

    ELAKIRI MIN MADURA

    :confused::confused::confused::confused:
  17. Black Puma

    Travel video - Gangaramaya + Galle Face

    edit kare mona software ekenda?
  18. Black Puma

    ELAKIRI MIN MADURA

    මහරගම මොකක්ද බන් ප්ලේස් එක ? නිල්දිය එකද ?
  19. Black Puma

    ELAKIRI MIN MADURA

    aquatic plants aduwata ganna puluwan places monawada machanla?
  20. Black Puma

    Hancoks house in 3D !

    මම දන්නේ නෑ බන්. මම ත්‍රෙඩ් එක බම්ප් වෙන්න කමෙන්ට් එක දැම්මේ. දුවගෙන ආවේ අර උබේ නල ලින් ත්‍රෙඩ් එක වගේ එකක් කියල හිතන්. :sorry::sorry::sorry: මට එකිදී කිව්වා ඒ ත්‍රෙඩ් එකට අදාළ රෙෆෙරන්ස් ලිස්ට් (පොත් ) දාන්නම් කියල. තාම නම් ලැබුනේ නෑ. :angry::angry::angry::angry:

    No contents