නම නෑ කියන එක ණය කාරයෙක් නෙමෙයි කියන එක පෙන්වන දෙයක්. නමුත් ඉන් අදහස් වෙන්නේ නෑ එම පුද්ගලයා ණයක් අරගෙන අවදානම ගෙන හොද මුල්‍ය කළමනාකරණයක් සහිතව දියුණු වෙන්න හැකි පුද්ගලයකුද යන්න. සමහරවිට අවදානමක් ගෙන දියුණු වෙන්න දගලන කෙනෙකු නොවන "දෙන දෙයක් කාල වෙන දෙයක් වුනදෙන්" කියල එකතැනම ඉන්න පුද්ගලයකු යන...