1. Black Puma

    Ausi

    NZ/Aussy Scholarship gana baluwe nadda ban? at least 50%??
  2. Black Puma

    Ausi

    Fee eka Canada, NZ wala oyita wadaa aduyi neda ban?
  3. Black Puma

    උඩවලව ඩෑම් එක බයානකද ?

    රෑට හොල්මන් ඉන්නවා බුහ්.. හහ්.. හා .....
  4. Black Puma

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    ඔව් ඔව්. ෆොටෝ එක ගන්න කලින් ඒ IR Lamp එක පත්තු වෙනවා.
  5. Black Puma

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    මම ලඟදි පන්සලක බිතුසිතුවමක ෆොටෝ එකක් ගැහුවා. විහාරගෙයි ඇතුලේ කළුවර නිසා ඩිජිටල් කැමරාවේ(DSLR නොවේ) ෆ්ලෑෂ් එක අනිවා දාලා ගහන්න උනේ. ගහන ගහන ෆොටෝ එකේ මැද්දේ ෆ්ලෑෂ් එකේ එලිය නිසා පොඩි දිලිසීමක් තියනවා. ඒ වගේ දිලිසුමක් නැතුව ක්ලියර් ෆොටෝ එකක් ගන්නේ කොහොමද ?
  6. Black Puma

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    මම පාවිච්චි කරේ සෝනි පොඩි ඩිජිටල් කැමරාවක්. ඔය දාල තියන රෙෆ්ලෙක්ටර්ස් දාන්නේ ලොකු DSLR කැමරා වලටනේ මචෝ ??
  7. Black Puma

    රේප් පවර් එක 10 යකූ..

    එල එළ. රේප්+
  8. Black Puma

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    මම ලඟදි පන්සලක බිතුසිතුවමක ෆොටෝ එකක් ගැහුවා. විහාරගෙයි ඇතුලේ කළුවර නිසා ඩිජිටල් කැමරාවේ ෆ්ලෑෂ් එක අනිවා දාලා ගහන්න උනේ. ගහන ගහන ෆොටෝ එකේ මැද්දේ ෆ්ලෑෂ් එකේ එලිය නිසා පොඩි දිලිසීමක් තියනවා. ඒ වගේ දිලිසුමක් නැතුව ක්ලියර් ෆොටෝ එකක් ගන්නේ කොහොමද ?
  9. Black Puma

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    ඇයි මචන් පිටිපස්ස අවුල් වගේද ? :lol::lol:
  10. Black Puma

    Lighting Designs

    DJ ලයිට් ඕන නම් පොඩි සිල්වාගේ බලුප් වැලක් ගන්න පුළුවන්. (මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී. ):cool:
  11. Black Puma

    Gardening කරන එවුන් ඉන්නවද? වරෙල්ලා

    අර "එළකිරි මින් මැදුර" කියල යන මෙගා ත්‍රෙඩ් එක වගේ එකක් කරමු.
  12. Black Puma

    01 Job Vacancy

    දැන් කාලේ දවසට පැය 12.5 ක් රුපියල් 17000 ක පඩියකට වැඩ කරන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න එක තමා අවුල බන්.
  13. Black Puma

    Sri Lanka Army මරබිය පුහුණුව Death Training Vedio

    yes. STF eka Police. thread eke title eke Army daapu eka Police wiyayuthuyi.
  14. Black Puma

    ELAKIRI MIN MADURA

    ඔයාගේ marine fish tank එක ලස්සනයි මචෝ. පුළුවන් නම් ඒක හදපු හැටි, නඩත්තු කරන හැටි, වියදම ගැන කෙටි විස්තරයක් දානවද ???
  15. Black Puma

    පරන බයික්

    ලදරන් 125
  16. Black Puma

    ELAKIRI MIN MADURA

    නෑ මචන්. එයා දැන් ළමයි හදන්න යන්නේ......... :lol:
  17. Black Puma

    "හායි මම අලුතෙන් ආවේ"

    එලකිරි ජය වේවා. rep+
  18. Black Puma

    අක්කි

    මචන් ප්‍රෙග්නන්ට් වෙන්නේ ගෑනු. කොල්ලෝ නෙමෙයි. :lol::lol: ඕන නම් ළමය හම්බ වුනාට පස්සේ තාත්ත මොන කොල්ලද කියල හොයන්න පුළුවන්.
  19. Black Puma

    ELAKIRI MIN MADURA

    kohenda order kale? price?
  20. Black Puma

    ලන්කාවටම එකයි...

    ලෝකෙටම එක වෙන්නේ කොහොමද බන්??? මෙන්න තව එකක් ලංකාවෙන්. මේ ත්‍රිකුණාමල වරාය ළඟ. 1. රේල් පාර (සුම් කරාම හොදට පේනවා) 2. ගුවන් පථය 3. බස් පාර 4. නැව් මාර්ග 5 . අඩි පාරවල් නම් ගොඩක් තියනවා

    No contents