1. Black Puma

    නියගයට සුදානම් වෙමු

    හොද අදහසක් මචන්. thanks!
  2. Black Puma

    oshadi himasha hot

    ඉතින් බන් බල්ලට උබේ පිසා එකෙන් කෑල්ලක් දීපන්කො.
  3. Black Puma

    පවතින නියගය දරුණු වෙයිද?

    අපෝ අව්ලක්ඒ නෑ බන් ඒ අය, අරු කන ඒවා දිහා ස්කයිප් එකෙන් බලන් ඉදන් බඩ පුරෝ ගනීවි.
  4. Black Puma

    නියගයට සුදානම් වෙමු

    එහෙමමත් කියන්න බෑ බන්. හතු ටිකක් හදා ගන්න වගේ වැඩක් කරන්නත් පුළුවන් නේ බන්. අනික බන් ඔය පෝර උර වල අල ජාති ඉන්දන එක සාර්ථක වැඩක්. මාත් මන්යෝක්ක (ටයිප් වුනේ මෙහෙමයි) හදල තියනවා. දැන් තියනවා නාගරික කෘෂිකර්මය කියල කන්සෙප්ට් එකකුත්.
  5. Black Puma

    නියගයට සුදානම් වෙමු

    නියගයට සුදානම් වෙමු කවුරුත් දන්නවා ඇතිනේ දැන් ලග ලග නියගයක් එනවා කියල. සමහර විට එක පාරටම වැස්ස වැටිලා නියගය මග හැරෙන්නත් පුළුවන්. හැබැයි ඒකට තියන සම්භාවිතාව ඉතාම අඩුයි. දැන් දැන් ජලාශ ටිකත් හිදීගෙන යනවා. මේ පාර වී අස්වැන්නත් ඒ අනුව සෑහෙන්න අඩු වෙනවා. කොහොමත් මෙවර වී වගා කල ඉඩම් ප්‍රමාණයත්...
  6. Black Puma

    1st year project ideas(IT)

    රටක් දියුණු වෙයිද බන් ?
  7. Black Puma

    1st year project ideas(IT)

    මචන් අපි යන්න ඉන්න කෝච්චිය දැන් තියෙන්නේ කොහෙද කියල දැන ගන්න ඇප් එකක් හදපන්. GPS ට්‍රැක් කරලා තියන තැන හොයාගන්න ක්‍රමයක්. තව එකක් අර රේල්වේ එකේ කෝච්චි තියන වෙලාව බලන සයිට් එකේ පෙන්වන්නේ කොච්චි ගමන් වල කොටසයි. උදාහරණයක් ගත්තොත් එකේ මහරගම සිට කළුතරට කෝච්චි වෙලාව බැලුවොත් මොකුත් වැටෙන්නේ නෑ. නමුත්...
  8. Black Puma

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    දැන් විනාකිරි හදන්නේ ඇසිටික් ඇසිඩ් වලට නිකම්ම වතුර දාල ඒක බෝතල් වල දාල ලස්සන කෙල්ලෙක් කට ඇරගෙන ඉන්න රුපයක් දාල එකේ තව දින කෑලි දෙකකුත් ගහල. එත් නියම විනාකිරි හදන්නේ නම් පොල් රා වලින්. පොල් රා හෝ සිනි සහිත යුශයක් (ඇපල් යුෂ/උක් යුෂ/ බාර්ලි යුෂ වුවද ගත හැක) ස්වභාවික ක්ෂුද්‍ර ජීවින් යොදා එන්සයිමිය...
  9. Black Puma

    කැමරාවක් ගන්ඩ උදව්වක්

    mokakda ban meke wisheshathwaya?
  10. Black Puma

    domain උදුවක්

    මචන් අපි හිතමු විදේශ සංචාරකයෝ ටාර්ගට් කරලා නුවර එලිය (උදාහරණයක් ) ගැන සයිට් එකක් හදනවා කියල. එතකොට සයිට් එකේ නමට nuwaraeliyasrilanka.lk nuwaraeliyasrilanka.com nuwaraeliyaceylon.lk nuwaraeliyaceylon.com අතරින් හොද /වාසි සහගත නම මොකක්ද ? මීට වඩා හොද එකක් තියනවා නම් ඒකත් කියන්න.
  11. Black Puma

    මොකක්ද මේ "GPS" කියන්නේ ?

    ela. rep+. දැන් ෆෝන් වලත් GLONASS තියනවා නේද ? ඒ ගැනත් විස්තර ටිකක් දාන්න පුලුවන්ද ?
  12. Black Puma

    Tube wells, anatha sinhalu and deepwater horizon

    මට ඔයා ඔය දාල තියන දේවල් ගැන තවදුරටත් දෙයක් ඉගෙන ගන්න ආසයි. පුළුවන් නම් ඉහත දේවල් වලට අදාළ රෙෆෙරන්සස් ටිකක් දාන්න. (කැම්පස් පොත් උනාට අව්ලක් නෑ)
  13. Black Puma

    මීමුරේ...

    බයික් එකේ යනවනම් මතක ඇතුව "ඕයේ ඔජායේ " සින්දුවත් කටපාඩම් කරගෙන යන්න. මොකද බයික් එක මග හිටියොත් (පැච් එකක් ) රෑට ගිනිමැලයක් ගහගෙන රවුම වටේ යන ගමන් කියන්න ඔජායේ සින්දුව මරු. :lol:
  14. Black Puma

    සොෆ්ට්වෙයාර් Help!!!

    බුද්ධිමය දේපල මංකොල්ල කන්නද හදන්නේ ? :lol:
  15. Black Puma

    Tube wells, anatha sinhalu and deepwater horizon

    මේකට උත්තරයක් දෙන්ඩෝ.............:cool::cool:
  16. Black Puma

    Tube wells, anatha sinhalu and deepwater horizon

    ela. දිගු වියලි කාලයකදී, පොද වැස්සක් වැටුනොත් ළිං වල වතුර මට්ටම පොඩ්ඩක් හෝ ඉහල නොගොස් දුරටත් පහල යන්නේ මොකද ? මට ඔයා ඔය දාල තියන දේවල් ගැන තවදුරටත් දෙයක් ඉගෙන ගන්න ආසයි. පුළුවන් නම් ඉහත දේවල් වලට අදාළ රෙෆෙරන්සස් ටිකක් දාන්න.
  17. Black Puma

    බෝධියේ අතු කඩන් වැටෙනවා සැරින් සැරේ.

    පේරාදෙණිය උද්භිද උද්‍යානයට කතා කරලා බලන්න. එයාල උදවු කරනවා.
  18. Black Puma

    නල_ලිං උදව්වක්

    macho, water ganna wena method ekak nathima nam witharak oya option eka ganna.
  19. Black Puma

    Making of website

    ගම් ටිකක් හරි ට්වයින් නුල් කෑල්ලකින් හරි ගැටගහගන්න මචෝ.
  20. Black Puma

    ගාල්ල මාතර හම්බන්තොට පැත්තේ ටි‍්‍රප් එකක

    ගාල්ල = වැල්ලේ දේවාලය , ගාල්ල කොටුව (කෞතුකාගාර 2ක් ), රූමස්සල , කොග්ගල මුහුදු වෙරල , මඩොල් දුව + කලපු සංචාරයක්, කොග්ගල පුර්වාරාමය (ඉපැරණි චිත්‍ර ), ගිනිවැල්ලේ පන්සල (ප්‍රථම මුද්‍රනාලය ), මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරය, යටගල රජමහා විහාරය (සිතුල්පව්ව අයත් වන්නේ මෙම පන්සලටයි ), හිරිගල්...

    No contents